සෙල්ලං බඩු HELP

Thanura09

Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    mentally handicapped ළමයි ඉන්න ඉස්කෝලෙකට පොඩි වැඩසටහනක් කරන්න යන්න හදන්නේ ඊලග සතියේ. ඒ ළමයින්ට දෙන්න සෙල්ලං බඩු ගන්න තැනක් කොහෙද තියෙන්නේ පිටකොටුව දිහා. ලොකු ගණන් වලට නෙමේ හැබැයි හොද සෙල්ලං බඩු 🙂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -

    " MANJARI "

    පුලුවන්නම් මේකට ගිහින් බලපන්..නැති මගුලක් නෑ මේකේ ඔක්කොම තියෙනවා..මිලත් සාදාරනයි.
    නුගේගොඩ තියෙන්නේ..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,509
    15,881
    113
    111
    Gotham
    batman.com
    " MANJARI "

    පුලුවන්නම් මේකට ගිහින් බලපන්..නැති මගුලක් නෑ මේකේ ඔක්කොම තියෙනවා..මිලත් සාදාරනයි.
    නුගේගොඩ තියෙන්නේ..
    ow ow. meke ganan adui gdk adunut. Lady J lagema ne mekat?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ow ow. meke ganan adui gdk adunut. Lady J lagema ne mekat?

    ඔව් මචන්.. ලේඩී ජේ එකත් උන්ගේ එකක්ලු. මම එක පාරක් ගියා බලන්න තට්‍ටුවෙන් තට්‍ටුව වෙන් කරලා තියෙන්නේ..තනි තට්‍ටුවක්ම පුරවලා සෙල්ලම් බඩු තියෙනවා.ලොකු පොඩි ටෙඩ්ඩෝ අනම් මනම් ඔක්කොම තියෙනවා.හරිම නිදහස් තැනක්.
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    " MANJARI "

    පුලුවන්නම් මේකට ගිහින් බලපන්..නැති මගුලක් නෑ මේකේ ඔක්කොම තියෙනවා..මිලත් සාදාරනයි.
    නුගේගොඩ තියෙන්නේ..
    Thanks bn ghn blannan

    ow ow. meke ganan adui gdk adunut. Lady J lagema ne mekat?
    ඔව් මචන්.. ලේඩී ජේ එකත් උන්ගේ එකක්ලු. මම එක පාරක් ගියා බලන්න තට්‍ටුවෙන් තට්‍ටුව වෙන් කරලා තියෙන්නේ..තනි තට්‍ටුවක්ම පුරවලා සෙල්ලම් බඩු තියෙනවා.ලොකු පොඩි ටෙඩ්ඩෝ අනම් මනම් ඔක්කොම තියෙනවා.හරිම නිදහස් තැනක්.
    Penguins - prince street fort
    Thnaks bn ghn blnnn.
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    kotuwe mcn awidinna wei ubata tikak, penguin ekatath wada aduwen eka wate thiyena shops walin ganna puluwan, math gya awrudde hospital ekakata sellam badu aran beduwa lamainta, 100ta aduwen supiri wahana ehema gatta bn, penguin shop eka thyena street eke balapanko
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    mentally handicapped toys ලංකාවේ නෑ. නමුත් හොයා ගන්න පුළුවන්. wood puzzle දැන් ඒයාලට හරියන වගේ ඒවා පානදුර පැත්තේ හදනවා.. (හරියටම කියන්න මතක නැ) ගත් thena.

    ඒ වගේ සිංගර් එකේ හොදම කොලිටි බඩු තියෙනවා. ටික්ක ගන්න. wood puzzle වලට වැඩිය ළමයි කැමති සිංගර් ටෝයි වලට
    https://www.singersl.com/home-kitchen/kids-toys/educational
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    kotuwe mcn awidinna wei ubata tikak, penguin ekatath wada aduwen eka wate thiyena shops walin ganna puluwan, math gya awrudde hospital ekakata sellam badu aran beduwa lamainta, 100ta aduwen supiri wahana ehema gatta bn, penguin shop eka thyena street eke balapanko
    hari bn eelg sathiye ghn blnd onee...
    mentally handicapped toys ලංකාවේ නෑ. නමුත් හොයා ගන්න පුළුවන්. wood puzzle දැන් ඒයාලට හරියන වගේ ඒවා පානදුර පැත්තේ හදනවා.. (හරියටම කියන්න මතක නැ) ගත් thena.

    ඒ වගේ සිංගර් එකේ හොදම කොලිටි බඩු තියෙනවා. ටික්ක ගන්න. wood puzzle වලට වැඩිය ළමයි කැමති සිංගර් ටෝයි වලට
    https://www.singersl.com/home-kitchen/kids-toys/educational
    Thanks bn. eka lamayata eka toy ekak gane denna bluwe, gedara geniyanna. singer eke toys poddak ganan neda 51k innwa ethkt tikak amarui budget eka.
     
    • Like
    Reactions: ThisaraMalintha

    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    mentally handicapped ළමයි ඉන්න ඉස්කෝලෙකට පොඩි වැඩසටහනක් කරන්න යන්න හදන්නේ ඊලග සතියේ. ඒ ළමයින්ට දෙන්න සෙල්ලං බඩු ගන්න තැනක් කොහෙද තියෙන්නේ පිටකොටුව දිහා. ලොකු ගණන් වලට නෙමේ හැබැයි හොද සෙල්ලං බඩු 🙂

    මෙන්න මේකේ බලන්න. ගත්ත ය හොදයි කියලා තියෙනවා
    Pink Hippo Educational Toys | Facebook
     
    • Like
    Reactions: ThisaraMalintha