මරුසිරා;19209474 said:මුන්ට ෆුකේ ඉදන් පිස්සු ....
පිට රටක දෙයක් නම් බෙට්ටත් රත්තරන්ලු ...![]()

"මේක ඇත්තටම අපේ වෙසක් උත්සවේ ඔලුබක්කෝ නටවනවා වගේ සීන් එකක් "
යකෝ මුං ට වෙසක් කියන්නෙත් තවත් එක සීන් එකක්.....මෙලෝ රහක් නෑ
![]()
Atta bn .. Holloween walin apu deyak thamai wesak walata olu bakko natawana eka .
Lankawe welendo wesak target karala hadagatapu business ekak
Wesak walata olubakko adala na![]()

මා ලඟටම තව ළං වෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නුපුර හෝ ප්රියේ..
පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා..
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුණුදා දුටු කින්නර පෙම් සිහිනේ
මහළු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ..
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනගුන් සුවඳ දැනෙ ලඳුනේ..
