සෙල්ෆි අක්කිගෙ Halloween

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    "මේක ඇත්තටම අපේ වෙසක් උත්සවේ ඔලුබක්කෝ නටවනවා වගේ සීන් එකක් "

    යකෝ මුං ට වෙසක් කියන්නෙත් තවත් එක සීන් එකක්.....මෙලෝ රහක් නෑ

    :angry::angry::angry:
    :angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මා ලඟටම තව ළං වෙලා
    හිඳින්න නිහඬ නුවන් පියා
    මා සීතාවෝ සැතපෙන නින්දේ
    නුපුර හෝ ප්‍රියේ..

    පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා..

    සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
    සැතපුණුදා දුටු කින්නර පෙම් සිහිනේ
    මහළු වෙලා අද සඳ වාගේ
    යෞවන රෑ සඳ බලාන උන්නාවේ..

    කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
    අපි යමු මේ රෑ අනාගතය සොයලා
    නල මුදු සුවඳේ නිදන මලේ
    මට මල් රොනගුන් සුවඳ දැනෙ ලඳුනේ..
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    මරුසිරා;19209474 said:
    මුන්ට ෆුකේ ඉදන් පිස්සු ....

    පිට රටක දෙයක් නම් බෙට්ටත් රත්තරන්ලු ...:dull:

    :P :P :rofl: :rofl: :oo:
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    "මේක ඇත්තටම අපේ වෙසක් උත්සවේ ඔලුබක්කෝ නටවනවා වගේ සීන් එකක් "

    යකෝ මුං ට වෙසක් කියන්නෙත් තවත් එක සීන් එකක්.....මෙලෝ රහක් නෑ

    :angry::angry::angry:
    :angry::angry::angry:

    "ඇත්තටම බැලුවොත් වෙලා තියෙන්නෙ අපේ වෙසක් උත්සවයේ ඔළුබක්කො නටවනවා වගේ scene එකක්... " මම හිතන්නේ එයා කියපු දෙය වැරදි නෑ. ඔළුබක්කෝ නැටවීම, වෙසක් උත්සවයට කොහෙත්ම සම්බන්ධයක් නැති දෙයක්. ඒක වෙළෙඳුන් විසින් හදා ගත්තු Marketing Strategy එකක්. :) :)
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Atta bn .. Holloween walin apu deyak thamai wesak walata olu bakko natawana eka .

    Lankawe welendo wesak target karala hadagatapu business ekak

    Wesak walata olubakko adala na 😒😒😒😒
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බම්ප්... ගොඩක් වටිනවා අපි හෙලොවීන් ගැන ඉගනගන්න එක අපේ අනාගතයට.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    මා ලඟටම තව ළං වෙලා
    හිඳින්න නිහඬ නුවන් පියා
    මා සීතාවෝ සැතපෙන නින්දේ
    නුපුර හෝ ප්‍රියේ..

    පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා..

    සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
    සැතපුණුදා දුටු කින්නර පෙම් සිහිනේ
    මහළු වෙලා අද සඳ වාගේ
    යෞවන රෑ සඳ බලාන උන්නාවේ..

    කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
    අපි යමු මේ රෑ අනාගතය සොයලා
    නල මුදු සුවඳේ නිදන මලේ
    මට මල් රොනගුන් සුවඳ දැනෙ ලඳුනේ..

    :confused: :confused: :rolleyes: