"සෙල්" එකක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    1. ඕක මුණු පොතේ දාල තිබ්බ කවුද පොරක්
    2. ඕකට සිංහල ගැනියෙක් කොමෙන්ට් එකක් දාල තිබ්බ මෙහෙම..
    3. "අපේ හමුදාව අල්ලගන්න හිර කාරයන්ට ඉතින් හොඳට සලකනවද? ඒ වගේ තමා ඒගොල්ලොත් කරන්නේ "
    4. මම ඒ ලින්ක් එක සේව් කරගත්ත නමුත් අවාසනාවට එක හොයා ගන්න නැහැ
    5. ඔන්න බලපන් අපේ උන්ගේ හැටි

    ඔය ගැනී හොයාගෙන හොඳ පෝලිමක් දාන්න ඕන බන්
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    බය වෙන්න එපා. යහපාලනෙන් මේ වැඩේ දිගටම කරගෙන යනව හමුදාවෙ කොල්ලො හිරේ දාල.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මමත් අහල තියෙනවා හමුදාවේ අය උන්ට අහු වුනාම ලේ ගන්න හැටි.. අදිනවලු එක පාරටම අන්තිම බින්දුව වෙනකම්ම... :(