- ඕක මුණු පොතේ දාල තිබ්බ කවුද පොරක්
- ඕකට සිංහල ගැනියෙක් කොමෙන්ට් එකක් දාල තිබ්බ මෙහෙම..
- "අපේ හමුදාව අල්ලගන්න හිර කාරයන්ට ඉතින් හොඳට සලකනවද? ඒ වගේ තමා ඒගොල්ලොත් කරන්නේ "
- මම ඒ ලින්ක් එක සේව් කරගත්ත නමුත් අවාසනාවට එක හොයා ගන්න නැහැ
- ඔන්න බලපන් අපේ උන්ගේ හැටි
ඔය ගැනී හොයාගෙන හොඳ පෝලිමක් දාන්න ඕන බන්

