සෙලාන් බැංකුවේ Debit Card

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,138
    12,675
    113
    38
    සෙලාන් බැංකුව අවුලක් නැද්ද මචන් ලා ?
    මේකේ Debit Card වලින් Online Payment පුළුවන් ද ?

    ගොඩක් අය සෙලාන් හොදයි කිව්වා එක නිසා try කරලා බලන්න හිතුවා
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    සෙලාන් බැංකුව අවුලක් නැද්ද මචන් ලා ?
    මේකේ Debit Card වලින් Online Payment පුළුවන් ද ?

    බැංකු කිහිපයක දැන් Account තියෙනවා ගොඩක් අය සෙලාන් හොදයි කිව්වා එක නිසා try කරලා බලන්න හිතුවා
    Union bank balapan online supiri
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කාඩ් එක එක්ස්පයර් වෙන්න ලං වෙද්දි සෙලාන් එකේ කාඩ් එක ගෙදරටම එනවා නේද බන්? සෙලාන් මම දන්න තරමින් අවුලක් නැ. හැබැයි හැම තැනම බැංකු නම් නෑ.
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,138
    12,675
    113
    38
    මොකක් කිව්වා 🥴
    thank you machan la
    Union bank balapan online supiri
    හරි
    awulak na expire unamath gedartama card eka enwath ekka, goverment ewaya waga yanna onea na.
    හරි
    CC නම් අවුල් Debit ok
    thank you
    සෙලාන් Bank 🆙
    thank you machan ලා
    කාඩ් එක එක්ස්පයර් වෙන්න ලං වෙද්දි සෙලාන් එකේ කාඩ් එක ගෙදරටම එනවා නේද බන්? සෙලාන් මම දන්න තරමින් අවුලක් නැ. හැබැයි හැම තැනම බැංකු නම් නෑ.
    තැපැල් කරලා ද , කුරියර් කරලා ද ? මට මචන්ලා Audit Frim එකෙන් Head ඔපිස් එකේ කෙනක් සෙට් කළා එයා ඔකොම Document මෙහෙ එකට එවනවා කියලා කිව්වා කාඩ් එක දෙන්න සති දෙකක් යනවා කිව්වා උන් හැබැයි. තව දෙයක් ෆේස් බුක් එකේ මම මේ බැංකුව ගැන ටිකක් හොයලා බැලුවා ෆේස් බුක් එකේ තියෙනවා ඉස්සර මුන් ව්‍යාජ අත්සන් දාලා Account Open කරලා නඩු ගිය සීන් එකක් උබලා ඒ ගැන මොකද හිතන්නනේ ?