සෙලින්කෝ ද ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ද? කාර් එකක් රක්ෂණය කරන්න customer friendly Insurance company එකක් කියන්න. Claim එකක් ගන්න ඕන උනාම අලි සීන් බලන්න වෙන්නෙ නැති තැනක්. ජනශක්ති නම් හොඳ නැහැ කියල දන්නවා. ශ්රී ලංකා Insurance ද Ceylinco ද හොඳ?