සෙලින්කෝ ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ද?

dinapotha

Member
Jan 28, 2016
56
7
0
සෙලින්කෝ ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ද?

කාර් එකක් රක්ෂණය කරන්න customer friendly Insurance company එකක් කියන්න.

Claim එකක් ගන්න ඕන උනාම අලි සීන් බලන්න වෙන්නෙ නැති තැනක්.

ජනශක්ති නම් හොඳ නැහැ කියල දන්නවා. ශ්‍රී ලංකා Insurance ද Ceylinco ද හොඳ?
 

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    sri lanka insurance nag nodani. ceylinco nag kisi aulak naa. hodata salli denawa rasthiyadu naa