සෙලිබ්‍රේටින් 1 ඉයර් විත් 4 wheeler
Hi guys,
ඔන්න මගෙ 4 wheeler එක අරගෙන අවුරුද්දකුත් ගියා.
එලකිරියේ බොහොදෙනා ඉන්දියන් පපඩන් , ඉන්දියන් මලජරාව කියල කිව්වට , මට නම් ෆිස්ට් කාර් එක විදියට Maruti 800 , එකෙන් මම් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා . ඒ වගෙම මම එකෙන් ගොඩාක් දුර ගියාට.
එලකිරියෙ උගතුන් Maruti 800 කිව්වහම නොන්ඩියට හිනවෙන , පච්චලෙට ගන්න වහනයක්, එත් ඒ වාහනේ සරල කම , ලොකු ලොකු දෙවල් ගොඩාක්ම මට කියල දුන්න.

පෙට්‍රල් එන්ජිම ගැන , එලෙක්ට්‍රික් සිස්ටම් එක ගැන , පර්ට්ස් ගැන , මයිනර් රිපෙයාස් ගැන කියල දුන්න දෙවල් ගොඩායි.

10,000km දුර ගියා, එත් කවදාවත් මාව පාරෙ නම් අතරමන් කලේ නෑ , තැන්ක්ස් M 800
මම මෙක ගන්න කලින් වහන ගැන කිසි දෙයක් දන්නෙ නෑ . එත් අද මම් ටිකක් දෙවල් දන්නව , හෝස් මාරු කරගන්න , belt මාරු කරගන්න , wiring කරගන්න , minor touch up කරගන්න වගෙ ගොඩාක් දෙවල් . කොහොමින් හරි central lock එකක් හයි කරගෙන Remote key එකකුත් මම ම තනියම හයිකරගත්ත . පිටින් පොඩි පොඩි වෙනස් කම් ටිකකුත් මන්ම කරගත්ත .
ඔන්න ඔකයි ඉතින් මගෙ කතාව කෙටියෙන් .
ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත් මට මගෙ M 800 දාහකින් සම්පතයි