සෙලිබ්‍රේටින් 1 ඉයර් විත් 4 wheeler

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Ela machan

    mageth 1st 4wheeler eka M800 ekak tamai. :yes:

    dan 50,000 km kittuwa duwala tiyanawa.

    Running repairs hara wena mukut kare na.

    M 800 ekata passe 121 ekak gatta. eth me wahaneth tiyagaththa. :cool:

    godak welawata meke maruti wala baninne driving licence ekak wat nati aya tamai :P

    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත් මට මගෙ M 800 දාහකින් සම්පතයි :love::love:
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    එල එල බන්..අපි ජීවත් වෙන්න ඕනේ පුලුවන් විදිහටනේ..තියන දේ හොඳට බලාගන්න එක තමයි කරගන්න ඕනේ..වාහනේ හොඳට හදාගෙන තියෙනවා..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    gmail%2Bmishap.JPG


    :rofl:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Wife ge Alto ekatath damme oya Alloy wheel set ekamai, look eka patta neh.

    K_ZONE මචන් . උබට මොකද උනේ . හෙන කාලෙකින් . අලුත් පොස්ට් එකක් දාපන් .
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Hi guys,

    ඔන්න මගෙ 4 wheeler එක අරගෙන අවුරුද්දකුත් ගියා.

    එලකිරියේ බොහොදෙනා ඉන්දියන් පපඩන් , ඉන්දියන් මලජරාව කියල කිව්වට , මට නම් ෆිස්ට් කාර් එක විදියට Maruti 800 , එකෙන් මම් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා . ඒ වගෙම මම එකෙන් ගොඩාක් දුර ගියාට.

    එලකිරියෙ උගතුන් Maruti 800 කිව්වහම නොන්ඩියට හිනවෙන , පච්චලෙට ගන්න වහනයක්, එත් ඒ වාහනේ සරල කම , ලොකු ලොකු දෙවල් ගොඩාක්ම මට කියල දුන්න.:love::love:

    පෙට්රල් එන්ජිම ගැන , එලෙක්ට්‍රික් සිස්ටම් එක ගැන , පර්ට්ස් ගැන , මයිනර් රිපෙයාස් ගැන කියල දුන්න දෙවල් ගොඩායි.:love::love:

    10,000km දුර ගියා, එත් කවදාවත් මාව පාරෙ නම් අතරමන් කලේ නෑ , තැන්ක්ස් M 800 :love:

    මම මෙක ගන්න කලින් වහන ගැන කිසි දෙයක් දන්නෙ නෑ . එත් අද මම් ටිකක් දෙවල් දන්නව , හෝස් මාරු කරගන්න , belt මාරු කරගන්න , wiring කරගන්න , minor touch up කරගන්න වගෙ ගොඩාක් දෙවල් . කොහොමින් හරි central lock එකක් හයි කරගෙන Remote key එකකුත් මම ම තනියම හයිකරගත්ත . පිටින් පොඩි පොඩි වෙනස් කම් ටිකකුත් මන්ම කරගත්ත .

    ඔන්න ඔකයි ඉතින් මගෙ කතාව කෙටියෙන් .

    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත් මට මගෙ M 800 දාහකින් සම්පතයි

    bBUGluA.jpg

    FnWzinR.jpg

    M4yLP1A.jpg

    ekLePcl.jpg

    මගේ සුභ පැතුම්!
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත්
    මට මගෙ M 800 එක දාහකින් සම්පතයි..
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත් මට මගෙ M 800 දාහකින් සම්පතයි
     

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත්
    මට මගෙ Primera P12 එක දාහකින් සම්පතයි..