සෙලිබ්‍රේටින් 1 ඉයර් විත් 4 wheeler

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත්
    මට මගෙ Primera P12 එක දාහකින් සම්පතයි..

    TP 12 නේද ? සුපිරි වහනයක් නේ . කවුද TP 12 එකට මොනවා හරි කියන්නේ >?
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත්
    මට මගෙ M 800 එක දාහකින් සම්පතයි.. Agree
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    thada thada bro



    :) :) :) ela ela..

    patta machoo..

    patta machan mage 2weni wahane oka.. wiyadamak kiyala aththema nathi wahanayak

    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත්
    මට මගෙ M 800 එක දාහකින් සම්පතයි..


    NC - CP කරගෙන නේ. කරගෙන නේ. නියමයි මචෝ, උඹට ඉදිරියේදි මීටත් වඩා හොද වාහනයක අයිතිකරුවෙක් වෙන්න ලැබේවා.

    හබලක්වත් නැති අපිට මොකටද නැවු ටෝක්ස්.....සුභ පතනවා...

    සුභ පැතුම් මචන්. alloy wheels සෙට් එක නිසා කාර් එකට මරු ලුක් එකක් ඇවිල්ලා :yes:

    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත්
    මට මගෙ alto800 එක දාහකින් සම්පතයි..


    හබලක්වත් නැති අපිට මොකටද නැවු ටෝක්ස්.....සුභ පතනවා...



    Ela Ela ban. M 800 kiyanne hithata barak nethiwa pawichchi karanna puluwan wahanayak

    සුබ පැතුම් ... මචෝ

    ela ela..

    Ela machan

    mageth 1st 4wheeler eka M800 ekak tamai. :yes:

    dan 50,000 km kittuwa duwala tiyanawa.

    Running repairs hara wena mukut kare na.

    M 800 ekata passe 121 ekak gatta. eth me wahaneth tiyagaththa. :cool:

    godak welawata meke maruti wala baninne driving licence ekak wat nati aya tamai :P

    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත් මට මගෙ M 800 දාහකින් සම්පතයි :love::love:

    congrats bro



    එල එල බන්..අපි ජීවත් වෙන්න ඕනේ පුලුවන් විදිහටනේ..තියන දේ හොඳට බලාගන්න එක තමයි කරගන්න ඕනේ..වාහනේ හොඳට හදාගෙන තියෙනවා..

    කවුරු මොනවා කිව්වත් මට මගේ පුටාර් එකත් දාහෙන් සම්පතයි :rofl:


    Gaththa dawase wagema thynne... Congrats

    ලොකු වාහන පදින අය කොච්චර මොනා කිව්වත්
    මට මගෙ M 800 එක දාහකින් සම්පතයි..

    qyh2br.jpg


    Thank you Soo much guys
    :lol::lol::lol::lol: