පුටිං මාමිට ඩිස්කේ අම්මට ඩිස්කේ වෙන්න වගේ යන්නෙ
https://www.yahoo.com/news/russian-...UbW8-p0DSkDs84tc_3T_HMqA-iXMg_rwdsCUJRjP6YMRk
https://www.yahoo.com/news/russian-...UbW8-p0DSkDs84tc_3T_HMqA-iXMg_rwdsCUJRjP6YMRk
පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
Mehe Putin wagema thama eyathපුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
Ado onna oaka thiyena thanak kiyapanko, eka eka kiyana un kiyapu thanak set karala deepan. 10 days, 3 days eka eka eawa kiyanawa.පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
ඕක බටහිරෙන්ම ගොතපු කතාවක්...පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
ඔකත් කිවුවේ මීඩියා කාරයො නේද?පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
Ado onna oaka thiyena thanak kiyapanko, eka eka kiyana un kiyapu thanak set karala deepan. 10 days, 3 days eka eka eawa kiyanawa.
කොතනද ඵහෙම පූටිං කියල තිබ්බේ?දාපං බලන්න..
ලංකාවේ ඉන්න රනිලත් කිව්වේ මේ යුද්දේ අවුරුදු ගාණක් අැදෙනවා කියලා පටන් ගන්න කොටම..
ඕක බටහිරෙන්ම ගොතපු කතාවක්...
එලකිරියෙම අයියලා කීදෙනෙක් කිව්වාද රුසියාවට ඔය යුද්ධේ ගේමක් නෑ , ඉවර වෙනවා කියලා. අද වෙනකොට මොන තරම් විනාසයක් රටවල් දෙකටම වෙලාද? යුක්‍රෙන මිනිස්සු සටන් කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්. උන්ගේ නායකයා ගොබ්බයා වුනාට ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගෑන අයිතියක් තියෙනවා. මිනිස්සුන්ගේ සහය ස්ලෙන්ස්කිට නොතිබ්බා නම් මේ වෙනකොට රුසියාව දිනලා. ඒ හින්දා ඈත්තටම රුසියාව කරන වෑඩේ වෑරදීඔකත් කිවුවේ මීඩියා කාරයො නේද?
කොහොමත් දෙපැත්තෙන්ම හොද ගානක් යනවා යුරෝපෙ ස්වර්ග රටවල් ටික බේරගන්න....
ඔකෙන් හරිගිය නැතොත් පෝලන්තෙ, ස්වීඩන් වගේ එව බිල්ලට් දෙයි.![]()
![]()
අවලම් ඇමරිකන් නිවටයො,
Dawas 2n iwarayi USA + Europe ayuda denne natnamඑලකිරියෙම අයියලා කීදෙනෙක් කිව්වාද රුසියාවට ඔය යුද්ධේ ගේමක් නෑ , ඉවර වෙනවා කියලා. අද වෙනකොට මොන තරම් විනාසයක් රටවල් දෙකටම වෙලාද? යුක්‍රෙන මිනිස්සු සටන් කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්. උන්ගේ නායකයා ගොබ්බයා වුනාට ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගෑන අයිතියක් තියෙනවා. මිනිස්සුන්ගේ සහය ස්ලෙන්ස්කිට නොතිබ්බා නම් මේ වෙනකොට රුසියාව දිනලා. ඒ හින්දා ඈත්තටම රුසියාව කරන වෑඩේ වෑරදී
වෙපන්ම නෙමේ සීන් එක . රටේ මිනිස්සුන්ගේ සපෝට් එක. මිනිස්සු නෑත්නම් ආයුධ කන්නද? තමන්ගේ රටට ඈටෑක් එකක් ආවාම ඔහොම තමා මිනිස්සු හෑසිරෙන්නේ. එතන තමා පුටින්ට වෑරදුනේ. දෑන්වත් වෑඩේ නවත්තලා සකාච්චාවකින් මේක විසදගත්තා නම් ලෝකෙටම හොදයිDawas 2n iwarayi USA + Europe ayuda denne natnam
godak aya hituwe ehemayi muladi
ekayi oya katawa kiwwe
එලකිරියෙම අයියලා කීදෙනෙක් කිව්වාද රුසියාවට ඔය යුද්ධේ ගේමක් නෑ , ඉවර වෙනවා කියලා. අද වෙනකොට මොන තරම් විනාසයක් රටවල් දෙකටම වෙලාද? යුක්‍රෙන මිනිස්සු සටන් කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්. උන්ගේ නායකයා ගොබ්බයා වුනාට ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගෑන අයිතියක් තියෙනවා. මිනිස්සුන්ගේ සහය ස්ලෙන්ස්කිට නොතිබ්බා නම් මේ වෙනකොට රුසියාව දිනලා. ඒ හින්දා ඈත්තටම රුසියාව කරන වෑඩේ වෑරදී
He is now a bunker rat.පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
එලකිරියෙම අයියලා කීදෙනෙක් කිව්වාද රුසියාවට ඔය යුද්ධේ ගේමක් නෑ , ඉවර වෙනවා කියලා. අද වෙනකොට මොන තරම් විනාසයක් රටවල් දෙකටම වෙලාද? යුක්‍රෙන මිනිස්සු සටන් කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්. උන්ගේ නායකයා ගොබ්බයා වුනාට ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගෑන අයිතියක් තියෙනවා. මිනිස්සුන්ගේ සහය ස්ලෙන්ස්කිට නොතිබ්බා නම් මේ වෙනකොට රුසියාව දිනලා. ඒ හින්දා ඈත්තටම රුසියාව කරන වෑඩේ වෑරදී
එහෙනම් චීන්නුනටද සෙට් වෙන්න කියන්නේ උන්ට.යුක්‍රේනේ නේටෝ ඵකට බන්ඳගන්නේ නැතුව හිටියනම් හරිනේ.