සෙලෙන්ස්කි පුටිං මාමට මීක් කියන්න සැරසෙයි ???

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
    1645427837852.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
    Ado onna oaka thiyena thanak kiyapanko, eka eka kiyana un kiyapu thanak set karala deepan. 10 days, 3 days eka eka eawa kiyanawa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    කොතනද ඵහෙම පූටිං කියල තිබ්බේ?දාපං බලන්න..

    ලංකාවේ ඉන්න රනිලත් කිව්වේ මේ යුද්දේ අවුරුදු ගාණක් අැදෙනවා කියලා පටන් ගන්න කොටම..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
    ඕක බටහිරෙන්ම ගොතපු කතාවක්...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
    ඔකත් කිවුවේ මීඩියා කාරයො නේද?
    කොහොමත් දෙපැත්තෙන්ම හොද ගානක් යනවා යුරෝපෙ ස්වර්ග රටවල් ටික බේරගන්න....
    ඔකෙන් හරිගිය නැතොත් පෝලන්තෙ, ස්වීඩන් වගේ එව බිල්ලට් දෙයි. :no: :angry: :angry:
    අවලම් ඇමරිකන් නිවටයො,
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    රුසියා උන්ට යුක්රේන් සම්පුරනෙන්ම ගන්න ඕනි නෑ, ගත්තොත් ඇෆ්ගනිස්ථාන්-2 වෙනවා කියල උන් දන්නවා.
     
    • Like
    Reactions: lilman

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ado onna oaka thiyena thanak kiyapanko, eka eka kiyana un kiyapu thanak set karala deepan. 10 days, 3 days eka eka eawa kiyanawa.

    කොතනද ඵහෙම පූටිං කියල තිබ්බේ?දාපං බලන්න..

    ලංකාවේ ඉන්න රනිලත් කිව්වේ මේ යුද්දේ අවුරුදු ගාණක් අැදෙනවා කියලා පටන් ගන්න කොටම..

    ඕක බටහිරෙන්ම ගොතපු කතාවක්...

    ඔකත් කිවුවේ මීඩියා කාරයො නේද?
    කොහොමත් දෙපැත්තෙන්ම හොද ගානක් යනවා යුරෝපෙ ස්වර්ග රටවල් ටික බේරගන්න....
    ඔකෙන් හරිගිය නැතොත් පෝලන්තෙ, ස්වීඩන් වගේ එව බිල්ලට් දෙයි. :no: :angry: :angry:
    අවලම් ඇමරිකන් නිවටයො,
    එලකිරියෙම අයියලා කීදෙනෙක් කිව්වාද රුසියාවට ඔය යුද්ධේ ගේමක් නෑ , ඉවර වෙනවා කියලා. අද වෙනකොට මොන තරම් විනාසයක් රටවල් දෙකටම වෙලාද? යුක්‍රෙන මිනිස්සු සටන් කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්. උන්ගේ නායකයා ගොබ්බයා වුනාට ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගෑන අයිතියක් තියෙනවා. මිනිස්සුන්ගේ සහය ස්ලෙන්ස්කිට නොතිබ්බා නම් මේ වෙනකොට රුසියාව දිනලා. ඒ හින්දා ඈත්තටම රුසියාව කරන වෑඩේ වෑරදී
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එලකිරියෙම අයියලා කීදෙනෙක් කිව්වාද රුසියාවට ඔය යුද්ධේ ගේමක් නෑ , ඉවර වෙනවා කියලා. අද වෙනකොට මොන තරම් විනාසයක් රටවල් දෙකටම වෙලාද? යුක්‍රෙන මිනිස්සු සටන් කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්. උන්ගේ නායකයා ගොබ්බයා වුනාට ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගෑන අයිතියක් තියෙනවා. මිනිස්සුන්ගේ සහය ස්ලෙන්ස්කිට නොතිබ්බා නම් මේ වෙනකොට රුසියාව දිනලා. ඒ හින්දා ඈත්තටම රුසියාව කරන වෑඩේ වෑරදී
    Dawas 2n iwarayi USA + Europe ayuda denne natnam
    godak aya hituwe ehemayi muladi
    ekayi oya katawa kiwwe
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Dawas 2n iwarayi USA + Europe ayuda denne natnam
    godak aya hituwe ehemayi muladi
    ekayi oya katawa kiwwe
    වෙපන්ම නෙමේ සීන් එක . රටේ මිනිස්සුන්ගේ සපෝට් එක. මිනිස්සු නෑත්නම් ආයුධ කන්නද? තමන්ගේ රටට ඈටෑක් එකක් ආවාම ඔහොම තමා මිනිස්සු හෑසිරෙන්නේ. එතන තමා පුටින්ට වෑරදුනේ. දෑන්වත් වෑඩේ නවත්තලා සකාච්චාවකින් මේක විසදගත්තා නම් ලෝකෙටම හොදයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එලකිරියෙම අයියලා කීදෙනෙක් කිව්වාද රුසියාවට ඔය යුද්ධේ ගේමක් නෑ , ඉවර වෙනවා කියලා. අද වෙනකොට මොන තරම් විනාසයක් රටවල් දෙකටම වෙලාද? යුක්‍රෙන මිනිස්සු සටන් කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්. උන්ගේ නායකයා ගොබ්බයා වුනාට ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගෑන අයිතියක් තියෙනවා. මිනිස්සුන්ගේ සහය ස්ලෙන්ස්කිට නොතිබ්බා නම් මේ වෙනකොට රුසියාව දිනලා. ඒ හින්දා ඈත්තටම රුසියාව කරන වෑඩේ වෑරදී

    අා ඵළකිරියේ උන් කියන ඒවා අහලද පූටිං කිව්වා කිව්වෙ?🤣

    රුසියාව වැරදියි කිව්වේ නේටෝ ඵක උන්ගේ රට ළගටම ඵන්න දුන්නේ නැති ඵකටද?පිස්සු බයිඩන් කාරයා අැමරිකාව ලෝකෙට පොලිස් කාරයා කරන්න ඵක ඵක ගේම් ගහන ඵක හොඳයි නේද🤣

    යුක්‍රේනේ නේටෝ ඵකට බන්ඳගන්නේ නැතුව හිටියනම් හරිනේ..ඵහෙනම් ට්‍රම්ප් හිටපු කාලෙත් රුසියාව යුක්‍රේනෙට ගහන්න ඵපැයි.අැයි බයිඩන් අාවට පස්සේ විතරක් මේ ප්‍රශ්ණ මතු වුනේ..ඒවත් කියපංකෝ
     
    • Dislike
    Reactions: Hyperx99

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    පුටින් මාමා යුද්ධේ පටන් ගත්තේ සතියෙන් වෑඩේ ඉවර කරනවා කියලා නේද? අනේ මන්දා පුටින් මාමට මොනවා වුනාද කියලා
    He is now a bunker rat.
    rats GIF
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එලකිරියෙම අයියලා කීදෙනෙක් කිව්වාද රුසියාවට ඔය යුද්ධේ ගේමක් නෑ , ඉවර වෙනවා කියලා. අද වෙනකොට මොන තරම් විනාසයක් රටවල් දෙකටම වෙලාද? යුක්‍රෙන මිනිස්සු සටන් කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්. උන්ගේ නායකයා ගොබ්බයා වුනාට ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගෑන අයිතියක් තියෙනවා. මිනිස්සුන්ගේ සහය ස්ලෙන්ස්කිට නොතිබ්බා නම් මේ වෙනකොට රුසියාව දිනලා. ඒ හින්දා ඈත්තටම රුසියාව කරන වෑඩේ වෑරදී

    elakiriye ayiyalada kiwwe?? mama hithuwe Putin goyiyage statement ekak kiyala.