සෙවනේ වගා කළහැකි එළවලු

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සෙවනේ වගා කළහැකි එළවලු

    අවුව නැති තැන් වල වවන්න පුළුවන් එළවලු වර්ග මොනවද ...................?? අවුව පොඩ්ඩක් වත් නැ ඔන්න හරිද ....
     
    • Like
    Reactions: Sai_baba

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අවුව නැති තැන් වල වවන්න පුළුවන් එළවලු වර්ග මොනවද ...................?? අවුව පොඩ්ඩක් වත් නැ ඔන්න හරිද ....

    awwa poddak wath nathi than wala monawath wawenne na.
    sewana priya karana shaaka kiyanne awwa poddak one ewata.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සෙවන ප්‍රිය කරන බෝග - ඉඟුරු, බතල වැනි අල වර්ග, කංකුං, ගොටුකොළ වැනි පලා වර්ග