උබට වගේම නෙමෙයි උනත්, ඒ හා සමාන දෙයක්. මට ඕනේ මගේ හිත පාලනය කරගන්න. හිත හදාගන්න මචන්. පුලුවන්නම් ලොකු උදව්වක්....උබටත් මට වගේ සීන් එකක් උනාද බන්
උබට වගේම නෙමෙයි උනත්, ඒ හා සමාන දෙයක්. මට ඕනේ මගේ හිත පාලනය කරගන්න. හිත හදාගන්න මචන්. පුලුවන්නම් ලොකු උදව්වක්....උබටත් මට වගේ සීන් එකක් උනාද බන්
උබට වගේම නෙමෙයි උනත්, ඒ හා සමාන දෙයක්. මට ඕනේ මගේ හිත පාලනය කරගන්න. හිත හදාගන්න මචන්. පුලුවන්නම් ලොකු උදව්වක්....






උබට පිස්සුද බන්![]()
මම උබෙ ලග දන් හිටිය නම් ගහනව කන පැලෙන්න
යලුවෙ වෙනුවෙන් උදව් කරන්න ගිහින් අපිටත් ඔය වගෙ දෙවල් වෙනවා
එත් බන් එක පරක් දෙපරක් ඔය වගෙ බලු වැඩක් ඌ උබට කරාම මිනිහගෙන් අයින් වෙන්න එපයි
ඔය වගෙ යලුවො මොකටද
දන් වත් මොලෙ පාවිච්චි කරපන්z
ජය වේවා!![]()
oya nam real modayek. nethnam, karanna o.na de wena ayagen ahanawada?![]()
SORRY SORRY machaan. mama me kalpana kale ekapaaratama mokada eyata ubawa mathak une kiyala.![]()
දැන් මොකද තත්වෙ?පිස්සු හැදෙනව මචං මෙච්චර හරියක් වෙනකන් උබ කොහොමද බන් ඉවසන් හිටියෙ මම එහෙමනම් අරුගෙ කන හතරට පලලදැන් මොකද තත්වෙ?
Macho ara hitha hadaganna yana place eka kiyapanko.... please
අයියෝ මචන් එලකිරි එකෙන් හිතවත් වෙච්ච යාලුවෙකුත් මට ඔය වගේ වැඩක් කරන්න ගියා බන්.. ඔය වතේ අපත වැඩ කරන පොරවල් හැම තැනම ඉන්නවා බන්.. මම නම් ඒ යාලුව මගේ ජීවිතෙන් විසිකරල දැම්මා

කිසිම දෙයක් හංගන්නෙ නැතිව ඇත්තම ඇත්ත කියපන්.මොනව වුනත් උඹ යාළුවව තේරුම් ගන්න පරක්කු වෙලා වැඩියි.
උඹ සෙව්වන්දිට ඇත්තම කියපන්.මුල ඉඳන් හැමදෙයක්ම.එතකොට එයා තේරුම් ගනීවි.කිසිම දෙයක් හංගන්නෙ නැතිව ඇත්තම ඇත්ත කියපන්.