සෙව්වන්දියකට පෙම් බැන්දා

virajma

Member
Jun 25, 2008
396
22
0
උබටත් මට වගේ සීන් එකක් උනාද බන්
උබට වගේම නෙමෙයි උනත්, ඒ හා සමාන දෙයක්. මට ඕනේ මගේ හිත පාලනය කරගන්න. ‍හිත හදාගන්න මචන්. පුලුවන්නම් ලොකු උදව්වක්....
 
dagiya

Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    උබට වගේම නෙමෙයි උනත්, ඒ හා සමාන දෙයක්. මට ඕනේ මගේ හිත පාලනය කරගන්න. ‍හිත හදාගන්න මචන්. පුලුවන්නම් ලොකු උදව්වක්....

    Ado matath oney bun...

    mata una dey ahuwa num ubata wela tiyenney moka da kiyala hitai bun..

    uba gana dukai tamai bun..aeth bun ita wada mata mun gana dukai bun..

    dan num dukata purudu wela ma da koheda duka danneyneth ne wagey bun..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබට පිස්සුද බන්:(
    මම උබෙ ලග දන් හිටිය නම් ගහනව කන පැලෙන්න :angry::angry::angry:
    යලුවෙ වෙනුවෙන් උදව් කරන්න ගිහින් අපිටත් ඔය වගෙ දෙවල් වෙනවා
    එත් බන් එක පරක් දෙපරක් ඔය වගෙ බලු වැඩක් ඌ උබට කරාම මිනිහගෙන් අයින් වෙන්න එපයි
    ඔය වගෙ යලුවො මොකටද:confused:
    දන් වත් මොලෙ පාවිච්චි කරපන්z:)
    ජය වේවා!:cool:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    තෑන්ක්ස් මචන්, මම දැන් ඌව අතැරලා දාලා තමයි ඉන්නෙ, මම පරක්කු වැඩි තමයි දැන්. මොනවා කරන්නද බන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මට සෙව්වන්දී msg එකක් එව්වා මේ දැන් "ඔයගේ ඔපරේෂන් එක සර්ථකයි නේද, ඇයි මට call කරන්නෙවත් msg කරන්නෙවත් නැත්තෙ, ඔයාට මොකක් හරි කරදරයක්ද" කියලා.

    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    oya nam real modayek. nethnam, karanna o.na de wena ayagen ahanawada?:angry:

    හරි හරි මම මෝඩයි, මම හරකෙක්, ඌබලා ඉතින් රියල් කොල්ලොනේ.

    මෙච්චර කල් මෝඩකම් කරපු නිසා තමයි බන් උබලගෙන් ඇහුවේ
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    පිස්සු හැදෙනව මචං මෙච්චර හරියක් වෙනකන් උබ කොහොමද බන් ඉවසන් හිටියෙ මම එහෙමනම් අරුගෙ කන හතරට පලල :angry: දැන් මොකද තත්වෙ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පිස්සු හැදෙනව මචං මෙච්චර හරියක් වෙනකන් උබ කොහොමද බන් ඉවසන් හිටියෙ මම එහෙමනම් අරුගෙ කන හතරට පලල :angry: දැන් මොකද තත්වෙ?

    අනේ මන්ද බන් මමම දන්නෙ නැහැ මම කොහොම ඉවසුවද කියලා, එත් දැන් උනදේ උනා, අද මට සෙව්වන්දි msg එකක් එවලා තිබුනා, හේතුවනම් මොකක්ද කියලා මම හරියටම දන්නෙ නැහැ. මට මේ week යන්න වෙන්නෙ නැහැ. මම next week යනවා සෙව්වන්දිව බලන්න. මම උබලට විස්තර කියන්නම්කො.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    අයියෝ මචන් එලකිරි එකෙන් හිතවත් වෙච්ච යාලුවෙකුත් මට ඔය වගේ වැඩක් කරන්න ගියා බන්.. ඔය වතේ අපත වැඩ කරන පොරවල් හැම තැනම ඉන්නවා බන්.. මම නම් ඒ යාලුව මගේ ජීවිතෙන් විසිකරල දැම්මා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අයියෝ මචන් එලකිරි එකෙන් හිතවත් වෙච්ච යාලුවෙකුත් මට ඔය වගේ වැඩක් කරන්න ගියා බන්.. ඔය වතේ අපත වැඩ කරන පොරවල් හැම තැනම ඉන්නවා බන්.. මම නම් ඒ යාලුව මගේ ජීවිතෙන් විසිකරල දැම්මා

    ඔව් බන් අපි කාලා බලන්නෙ නැහැනෙ බන් මුන්ව,
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මොනව වුනත් උඹ යාළුවව තේරුම් ගන්න පරක්කු වෙලා වැඩියි.
    උඹ සෙව්වන්දිට ඇත්තම කියපන්.මුල ඉඳන් හැමදෙයක්ම.එතකොට එයා තේරුම් ගනීවි.:yes::yes:කිසිම දෙයක් හංගන්නෙ නැතිව ඇත්තම ඇත්ත කියපන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොනව වුනත් උඹ යාළුවව තේරුම් ගන්න පරක්කු වෙලා වැඩියි.
    උඹ සෙව්වන්දිට ඇත්තම කියපන්.මුල ඉඳන් හැමදෙයක්ම.එතකොට එයා තේරුම් ගනීවි.:yes::yes:කිසිම දෙයක් හංගන්නෙ නැතිව ඇත්තම ඇත්ත කියපන්.

    ඔව් බන් එක මම සෙව්වන්දිව හම්බවෙලාම කියනවා, එත් එක වෙලාවකට මට හිතෙනවා. මම කාවවත් බදින්නෙත් නැත්තන් නිකන් බොරුවට සෙව්වන්දි පස්සෙන් යන එකෙත් තේරුමක් නැහැයි කියලා. මම මොකටද කාටවත් බලාපොරොත්තු දෙන්නේ මගේ එහෙම බලා පොරොත්තුවක් නැත්තන්.