සෞදියේ අපි

Suddha1

Member
Jan 27, 2014
45
5
0
සෞදියේ අපි කන කට්ට ඔයාලත් පොඩ්ඩක් බලාගන්න.මිනිස්සු හිතන්නෙ අපි රට ඇවිල්ලා සැප තමයි විදින්නෙ කියලා.අපේ රජය උනත් අපි ගැන හොයනවා අඩුයි.අපිට නම් ටිකක් හරි හොඳයි.ඒත් මෙහේ ගෙවල් වල වැඩ කරන ලංකාවෙ ගෑනු අය විදින දුක අනන්තයි.විදේෂ සේවා එක උනත් අපි ගැන තව තවත් උනන්දු වෙන්න ඕනි අපි ගැන.මොකද අපි ලොකු පඩි වලට මේවගෙ ඇවිල්ලා වැඩ කරන්නෑ.අපිට නැති නිසයි අපේ ගෑනු,ළමයි දාලා මේවගේ දුරකට ඇවිල්ලා දුක් විදින්නෙ.අපි විතරයි අපේ දුක දන්නෙ.මේවා කියන්නේ කොහේ හරි රටකට යන්න ඉන්න අයට පොඩ්ඩක් හරි දැන ගන්න තමයි.හොඳට හොයලා බලලා මිසක් රටකටනම් යන්න එපා.මේකෙ මගේ පොටෝ නම් නෑ හොදේ.


මේක මගේ පළවෙන තේරේඩ් එක.
හරි වැරදි ගොඩක් ඇති එහෙම තියෙනවනම් සමා වෙන්න.
එළකිරිය මට හදුන්වලා දුන්න කෙනා ගොඩක් අය දන්නවා ඇති එළකිරියෙ.
ඒ තමයි ඩිරිම්ස්1,
එයාටත් ගොඩක් ස්තුතියි.
මේක බලන ඔයාලටත් ස්තුතියි.
නැවත හමු වෙන්නම් දවසක.


DSC_0067.jpg

DSC_0116.jpg

DSC_0210.jpg

DSC05158.jpg

DSC05193.jpg

DSC05194.jpg

DSC05195.jpg

20140605_085901.jpg

20140605_154221.jpg

DSC_0027.jpg

DSC_0030.jpg

DSC_0056.jpg

DSC_0211.jpg

DSC_0837.jpg

DSC00380.jpg

DSC00381.jpg

DSC00382.jpg

DSC00386.jpg

DSC00397.jpg

DSC00408.jpg

DSC00417.jpg

DSC_0838.jpg
 
Apr 8, 2014
1,411
35
0
සර්වාගමික පූට්ටුවට කඩේ යන එකයි තම්බි නලෝන එකයි සිංහලයට කෙලෝන එකයි ඇරුණම දිලාන් කාරයා මොනවද බන් මෙවට කරෙ. බොරුවට රට විරුවො කියලා කාඩ් එකක් ගහල ගොන් ප්‍රොෙජක්ට් කරා අමාත්‍යාංශ සල්ලි නාස්ති කර කර.
 
  • Like
Reactions: HondaMPLG

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
සර්වාගමික පූට්ටුවට කඩේ යන එකයි තම්බි නලෝන එකයි සිංහලයට කෙලෝන එකයි ඇරුණම දිලාන් කාරයා මොනවද බන් මෙවට කරෙ. බොරුවට රට විරුවො කියලා කාඩ් එකක් ගහල ගොන් ප්‍රොෙජක්ට් කරා අමාත්‍යාංශ සල්ලි නාස්ති කර කර.
:yes::yes::yes::yes::yes::yes::yes:
 
  • Like
Reactions: Vladimir Putin

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mona bambuwakatada oyee giye
    api yanna kiuwada ?

    කවුරුවත් මෙහෙ රස්සවක් දෙනව කිව්වද ? කවුරුවත් ආසාවට රට යන්නෙ නැ , ආසාවට රට යන්නෙ සල්ලි තියන උන් ට්‍රිප් එකක් වගෙ , අනිත් උන් යන්නෙ දුප්පත් කමට , රටෙ ආර්තිකෙ එ වගෙනෙ
     

    Suddha1

    Member
    Jan 27, 2014
    45
    5
    0
    අපිට ඔයාලා යන්න කිව්වෙ නෑ.අපේ දුප්පත් කමට තමයි ආවෙ.අපි වගේ දුප්පත් අයට විතරයි අපේ දුක පේන්නෙ.ඔයාලා වගේ සල්ලි කාරයින්ට අපේ දුක පේන්නෙ නෑ.ඒක තමයි ලංකාවෙ සැබෑම දේ.ඒකම නිසා තමයි ලංකාව කවදාවත් දියුණු වෙන් නැත්තෙ.නියම සිංහළ හදවත් තියන අය ඉන්නෙ ටික දෙනයි ලංකාවෙ.ඒ අතරින් ජන්මයක් ජාතියක් නැති උන් තමයි ලංකාවෙ වැඩියෙන්ම ඉන්නෙ.ලංකාව ගැන දුකයි.
     

    Suddha1

    Member
    Jan 27, 2014
    45
    5
    0
    අපි ලංකාවට එවන ඩොලර් මිසක් අපිව කාටවත් වටින්නෙ නැහැ.:angry::angry:



    ඒක තමයි ඇත්ත.ලංකාවට වැඩිම හරියක් විදේශ විනිමය අපි නිසා තමයි යන්නෙ.ඒක නොදන්න හරක් ඉන්නවා ලංකාවෙ ඕන තරම්.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    දුකයි තමයි බන් එත් කරන්න දෙයක් නැ. පුළුවන් තරම් සල්ලි ඉතුරු කරපන් මචන්. නාස්ති කරන්න නම් එපා. ඊට පස්සේ මෙහෙ ඇවිත් business එකක් වත් කරපන්. ලංකාවේ උනුත් ආතල් එකේ job කරන්නේ නැ බන්. බහුතරයක් සැර කට්ටක් කනවා. මුල්ම පොස්ට් එකට රේප් පහරක්:):)
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    සල්ලි ඉතුරු කරපන් මචන්. නාස්ති කරන්න නම් එපා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    middle east wala job waladi machn dubai arunama anik ratawalata yanna kalin deparak hithannama one.
    mokda gov eken kawadawath ehe inna unwa balanne na.
    hamadama mechchara job denawai arakai mekai kiynwa.
    aduma gane e ratawala inna lankawe ambassador la pawa hariyata deyak karanne na.boru kaiya witharai
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සර්වාගමික පූට්ටුවට කඩේ යන එකයි තම්බි නලෝන එකයි සිංහලයට කෙලෝන එකයි ඇරුණම දිලාන් කාරයා මොනවද බන් මෙවට කරෙ. බොරුවට රට විරුවො කියලා කාඩ් එකක් ගහල ගොන් ප්‍රොෙජක්ට් කරා අමාත්‍යාංශ සල්ලි නාස්ති කර කර.
    :(
    සිරාවටම මචං..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    middle east wala lankawe godak un yana job katta tamai bn
    construction jobs nam full katta ehe weather ekat ekka
    construction worker kenek nam itin ahanna deyak na,