සේකර වෙනුවෙන් බ්ලොග් එකක්..
පුලුවන්කමක් තියෙයි නම් උදව්වක් කරන්න.
සේකරගේ නිල වෙබ් අඩවිය අක්රිය වෙලා.
අපිවත් මේ කලාකරුවා වෙනුවෙන් ඉඩක් නිර්මානය කරමු..
මම සේකර වෙනුවෙන් බ්ලොග් එකක් නිර්මානය කලා..
www.mahagamasekera.blogspot.com
මේක ස්පෑම් කියල හිතෙනව නම් ඉතින් අයින් කරන්නම්..

පුළුවන් අය මේ ඊ මේල් ලිපිනයට සේකරගේ කවි, චායාරූප තියේ නම් එවන්න. කවි යුනිකෝඩ් කරලා, උපුටා ගත්ත පොත මොකද්ද කියලත් එවන්න..
[email protected]
ස්තුතියි හැමෝටම..