සේකර වෙනුවෙන් බ්ලොග් එකක්..

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
සේකර වෙනුවෙන් බ්ලොග් එකක්..

පුලුවන්කමක් තියෙයි නම් උදව්වක් කරන්න. :yes:
සේකරගේ නිල වෙබ් අඩවිය අක්රිය වෙලා. :sorry:අපිවත් මේ කලාකරුවා වෙනුවෙන් ඉඩක් නිර්මානය කරමු..:D
මම සේකර වෙනුවෙන් බ්ලොග් එකක් නිර්මානය කලා..:yes:

www.mahagamasekera.blogspot.com

මේක ස්පෑම් කියල හිතෙනව නම් ඉතින් අයින් කරන්නම්..:eek::eek::eek:
පුළුවන් අය මේ ඊ මේල් ලිපිනයට සේකරගේ කවි, චායාරූප තියේ නම් එවන්න. කවි යුනිකෝඩ් කරලා, උපුටා ගත්ත පොත මොකද්ද කියලත් එවන්න..:D

[email protected]


ස්තුතියි හැමෝටම..:D:D:D
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මේක කොහොමද ස්පෑම් වෙන්නේ. ඉතාම අගනා කර්තව්‍යක් සහෝ....
මට යම් නිර්මාණයක් ලැබුණොත් අනිවාර්‍ය්යෙන්ම ඔයාට එවන්නම්...

තෙරුවන් සරණයි...
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මේක කොහොමද ස්පෑම් වෙන්නේ. ඉතාම අගනා කර්තව්‍යක් සහෝ....
මට යම් නිර්මාණයක් ලැබුණොත් අනිවාර්‍ය්යෙන්ම ඔයාට එවන්නම්...

තෙරුවන් සරණයි...

stooti obata.....
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    !!ඔබට මාගේ ප්‍රණාමය යාලුවා!!




     

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    Obe samaja sewayata magen suba pathum.
    Mage distrikkayen [gampaha] bihi woo me wishista kalakaruwa apata eda menma adatath adambarayak.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මගේ උපරිම සහාය සහෝදරයා..ඉතා අගනා සමාජ කර්තව්‍යයක් හා මෙහෙවරක්.....
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    මෙය ඉතාම හොද සත් ක්‍රියාවක්. මෙය තමයි විය යුත්තෙ. ඔබට අෙප් උපරිම සහයේගය රසික. පුළුවන් උදව්වක් දෙන්නම්. සුබ පැතුම්.
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අපූරු කර්තව්‍යක් රසික අයියේ...නූතන සමාජයට පැරණි ශ්‍රී ලාන්කික කවීන් හදුන්වා දීමටත් ඔවුන්ගේ මතකයන් ගිලිහී යාමට නොදී රැක ගැනීමටත් කල මහත් ප්‍රයන්තයට මගේ ප්‍රණාමය....!
    පුලුවන් විදියකට මමත් උදව් කරන්නම් :yes:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම ස්තුතියි සහෝ. පුලුවන් සහායක් දෙන්නම්.
     
    අපූරු කර්තව්‍යක් රසික අයියේ...නූතන සමාජයට පැරණි ශ්‍රී ලාන්කික කවීන් හදුන්වා දීමටත් ඔවුන්ගේ මතකයන් ගිලිහී යාමට නොදී රැක ගැනීමටත් කල මහත් ප්‍රයන්තයට මගේ ප්‍රණාමය....!
    පුලුවන් විදියකට මමත් උදව් කරන්නම් :yes:
    :yes::) තව ටික දිනකට පසු එළඹෙන විවේක සමයේදී අපිත් එකතුවෙන්නම්.උසස් මෙහෙවරකට පෙරමුණ ගත්තට තුති.