අම්බෝ මේ නුල![]()
ඔව්. උබත් බයි ලිස්ට් එකේ උඩම හිටිය වද බ්රෙශියර් බයියෙක් නේපට්ට නේද
දැනුත් මතක් වෙනව බයියො රටට දීපු ආතල්.
ආතල් එක වැඩිවෙලා රට බංකොළොත් කරලා රනිල් aka ගෝතා පාට් 2 පත් කරපු කාලෙටත් මේක ගැලපෙනවා සුපිරියට.![]()
දැන් වෙන්නෙත් එකම තමා බලන් ගියාමඅන්තිමට සිරා ත් වෑඩ්ඩෙක් වුන එක විතරයි වුනේ...
ඔව්. උබත් බයි ලිස්ට් එකේ උඩම හිටිය වද බ්රෙශියර් බයියෙක් නේ![]()
මේ වගේමම? එහෙමද?
මංවත් දන්නෙ නැති එකක් කියල දුන්නට තෑන්ක්ස් බන්
හැබැයි උබ නං රට බංකොළොත් කරපු බයි ලිස්ට් එකේ හිටපු බයියෙක්![]()
දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?
මේ වගේ
නන්හසේනම ගෙන්න අල්ලපු උබ අපිටද බන් බයියෝ කියන්නෙ. හරිනම් උබලම තමයි පොනිල්ව පුටුවේ වාඩිකරේ. දැන් මෙතන පාට මාරු කරන්, අකුරු ලොකු කරන්, තනියම හිනාවුනාට
![]()
දැන් මෙතන පාට මාරු කරන්, අකුරු ලොකු කරන්, තනියම හිනාවුනාට
![]()
උබ කවද්ද බන් අදාලව කතාකරෙයන්නෙ කොහෙද මල්ලෙ පොල් එකක්නෙ බන් ඔය.
ඕකෙ කොහෙද තියෙන්නෙ නන්දසේනව ගේන්න ඕන කියලා??
ඔය ත්රෙඩ් එකේම හරි ඔය ළඟ දාපු වෙන ත්රෙඩ් වල හරි මම කියල තියෙනවා රාජපක්කුන්ව ගේන්න එපා කියලා. (@හෙනයා තැරි බයියට කිව්වනං හොයල දෙයි. ඌට රිද්දපු පාර දවසක් හොයල දාලා තිබුණා.)
එතකොට උබ කියන්නෙ මම නන්දසේනව ගේන්නත් කියලා, එපා කියලත් කිව්ව කියලද? එපා කියපු එක තිබුණට නන්දසේන ගේන්න කියපු එකක් නෑ හැබැයි. ඒ තමයි බයියන්ගෙ තේරුම් ගැනීමේ හැකියාව
සරල සිංහල තේරුම් ගන්න බැරි බයියො එකතු වෙලා නන්දසේනයි, පොනිලයි එක්ක රට බංකොළොත් කරපු එකේ පුදුමයක් නෑ බලන් යද්දි.
ආ ඔය තියෙන්නෙ උබ ගැනම කියාගෙන![]()
උබ කවද්ද බන් අදාලව කතාකරෙ
කොනට ගිහින් බලනකොට උබ තමයි පට්ටම බයියා. උබලා වද කොත්තු උඩින් උබලා ගෙනාපු නනදසේනම තමයි පොනිල්ව පතකරලා ගියේ. පස්සෙ උබලම තමයි ඌව එලවන්න ගියෙ. රට බන්කලොත් කරන්න නන්දසේනම ගෙනාපු ලිස්ට් එකේ උඩම ඉන්න එකෙක් උබ. උබ අනුරට ඒ කාලෙ කියපුවා
අපිට බයියො කියන්න අපි රාජපක්ෂ ලොවන්න ගියේ නැහැ. ලොවපු උන් තමයි අන්න බයියා කිය කියා දුවන්නෙ![]()
Ado mama gota ta chande denawa kiyalath hitha hitha hitiye chande danna hitiya nam. Mn godak thanwala eka kiyala thiyenawa.
Habai gota ta witarai. Kawadawath parliament election eke pohottuwata danne na. Habai maha mathiwaraneta nomination dunnata passe gonta gana wiswase 90% kin nathiuna. Parliament eka pathwela amathiwaru path unama tawa 9% kin wage adu una. Passe unge wada dakala ithuru 1% nathi una. Dan minus tiyenne.
Gonta president wela wena set ekak Parliament eke balayata awa nam oka oita wada wenas wennath ida tiyei. E unata eka kawadawath wena dekuth neweine.
අනේ නිකන් පලයං තැරි බයියෝයන්නෙ කොහෙද මල්ලෙ පොල් එකක්නෙ බන් ඔය.
ඕකෙ කොහෙද තියෙන්නෙ නන්දසේනව ගේන්න ඕන කියලා??![]()

අඩේ. කතාව ඉවරයිඅනේ නිකන් පලයං තැරි බයියෝ![]()
බක බක ගාන්නේ මේ තියෙන්නේ ඒ දවස් වල ලියපු රචනා කතන්දරමම? එහෙමද?
මංවත් දන්නෙ නැති එකක් කියල දුන්නට තෑන්ක්ස් බන්
හැබැයි උබ නං රට බංකොළොත් කරපු බයි ලිස්ට් එකේ හිටපු බයියෙක්![]()
ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම .නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න.
![]()
අනේ නිකන් පලයං තැරි බයියෝ![]()
ප්රධාන පක්ෂ 2/කඳවුරු 2 සම්බන්ධ කිසිම කෙනෙකුට 99.99% අවස්ථාවල පවතින ක්රමය වෙනස් කරන්න බැරිය.
ඊළඟ පාර ගූ ඇන් පී or සජියට ඡන්දෙ දෙන්න උන් ඊට කලින් ඒක හිතල බලපන්.
අඩේ. කතාව ඉවරයි![]()
හීනියට අරූගෙ නිලයක් ඇල්ලුව නේත... ත්රෙඩ් එක පුරාමඅඩේ. කතාව ඉවරයි![]()
අනේ නිකන් පලයං තැරි බයියෝ![]()
හීනියට අරූගෙ නිලයක් ඇල්ලුව නේත... ත්රෙඩ් එක පුරාම
@shenat right now
![]()
------ Post added on Feb 17, 2025 at 10:13 AM