සේයා ඝාතකයා වරද පිළිගනී

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
සේයා ඝාතකයා වරද පිළිගනී

සේයා ඝාතකයා වරද පිළිගනී
2015-11-24
=====================

කොටදෙණියාව ප්‍රදේශයේ පස්හැවිරිදි සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අතවරකර මරා දැමීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සමන් ජයලත් නැමැත්තාට එරෙහිව නීතීපතිවරයා ඊයේ (23) මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකළ අවස්ථාවේ දී ඔහු සියලු චෝදනවලට වරද පිළිගෙන තිබෙනවා.

දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන යැම, බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කිරීම, දූෂණය කිරීම සම්බන්ධයෙන් පමණක්‌ විත්තිකරු වරද පිළිගැනීම අධිකරණය පිළිගත් අතර මහාධිකරණ නීතිය අනුව මිනීමැරීමේ චෝදනාවට නඩු විභාගයක්‌ පැවැත්වීමට අධිකරණය විසින් තීරණය කරා.

සැප්තැම්බර් 11 වැනිදා සේයා සදෙව්මි දැරිය පැහැරගැනීමට ලක්‌වූ අතර සැප්තැම්බර් 13 වැනිදා ඇගේ සිරුර හමු වුණා.


12246782_707067179395300_2292336384068722216_n.jpg