සේයා ඝාතනයේ DNA අණු කොණ්ඩයාගේ අයියාට ගැලපේ
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේ වාර්තාව අද (14) දින මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී සනාථ වී ඇත්තේ දැරියගේ සිරුරෙන් හමු වූ ඝාතකයාගේ යැයි සැක කෙරෙන ආගන්තුක DNA අණු, මීට පෙර ප්රධාන සැකකරු වූ දුනේෂ් ප්රියශාන්ත හෙවත් කොන්ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ගේ DNA ගැලපී ඇති බවයි.