එහෙම තමයි බන් පොලිසිය හිතාමතාම වෙනස් ප්‍රචාර යවනව ඒ අපරාද කාරයො නොමග යවන්න කරන්නෙ සත්‍ය හැම දෙයක්ම ජනතාවට දෙන්නෙ නැහැ ඔය හැමදෙයක්ම අවසාන ප්‍රතිඵලය තමයි හරියටම වටින්නෙ අපිට වැදගත් වෙන්නෙ ඒක නේ ගොඩක් අපරාද කරපු ඒව පොලිසියෙන් අවුරුදු ගානක් ගිහිල්ලහරි අල්ලල තියෙනව, ඔය ට්‍රැෆික් පප්පල තමයි ටිකක් චාටර් ජරා පප්පො අනිත් උන් හොඳයි 50% වැඩිය
එහෙම අපරාධ අල්ලන්නෙ මොන රටෙද?අහිංසකයො අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ පෞද්ගලික කොන්තරෙකට. මේ මර්ඩර් එක දැක්ක ගමන්ම අර අතුරුදහන් උන එකාගෙ සම්බන්ධයක් තියෙනවා කියලා හැම එකාම කියලා තියෙනවා.ඒ වෙනුවට පොලිසිය කලේ ඌව අත්අඩංගුවට ගන්න එක පැත්තකට දාලා අහිංසකයෝ අල්ලන්න හදන එක.
මේ මිනි මැරුමේ ඩීන්ඒ සහ භෞතික සාක්ෂි විශාල ප්‍රමානයක් තිබුනා,මිනිමරුවා අදුර ගන්න එක අමාරු දෙයක් නේමේ.





