සේයා_ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි &

White Hat

Member
Apr 4, 2011
9
0
0
එහෙම තමයි බන් පොලිසිය හිතාමතාම වෙනස් ප්‍රචාර යවනව ඒ අපරාද කාරයො නොමග යවන්න කරන්නෙ සත්‍ය හැම දෙයක්ම ජනතාවට දෙන්නෙ නැහැ ඔය හැමදෙයක්ම අවසාන ප්‍රතිඵලය තමයි හරියටම වටින්නෙ අපිට වැදගත් වෙන්නෙ ඒක නේ ගොඩක් අපරාද කරපු ඒව පොලිසියෙන් අවුරුදු ගානක් ගිහිල්ලහරි අල්ලල තියෙනව, ඔය ට්‍රැෆික් පප්පල තමයි ටිකක් චාටර් ජරා පප්පො අනිත් උන් හොඳයි 50% වැඩිය

එහෙම අපරාධ අල්ලන්නෙ මොන රටෙද?අහිංසකයො අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ පෞද්ගලික කොන්තරෙකට. මේ මර්ඩර් එක දැක්ක ගමන්ම අර අතුරුදහන් උන එකාගෙ සම්බන්ධයක් තියෙනවා කියලා හැම එකාම කියලා තියෙනවා.ඒ වෙනුවට පොලිසිය කලේ ඌව අත්අඩංගුවට ගන්න එක පැත්තකට දාලා අහිංසකයෝ අල්ලන්න හදන එක.
මේ මිනි මැරුමේ ඩීන්ඒ සහ භෞතික සාක්ෂි විශාල ප්‍රමානයක් තිබුනා,මිනිමරුවා අදුර ගන්න එක අමාරු දෙයක් නේමේ.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලස්සනට කතාව ලියල, මම හිතුව රේප් කරපු හැටිත් ලියල ඇති කියල...අසහන මාධ්‍ය කාරයෝ..මුන් දාන ඒවායින් 80% බොරු ඇති...පොලිසියෙන් අරුගේ මිරිස් ඔබල, ඉල ඇට කැඩෙන්න ගහල ප්‍රශ්න අහනකොට මූට ඔය යට ඇදුම් ගලවපු එකයි, අම්මේ අම්මේ කියල කෑගැහුව කියලයි, ඔය සේරම කියන්න තරම් සිහියක් තියෙයිද? ඌ පිළිගන්න ඇති කරා කියල...

    මාධ්‍ය කාරයෝ ඉතුරු ටික අමුණලා ලියනවා කතාව...:dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒකනේ බන් මුන්ගෙ ඔලුවෙ තියෙන්නෙ වෙන බහුබූත, අපරාදෙ අර අහිංසක පුංචි දරුව ඉන්දෙද්දි මේ ගැණිට අහවල් වැඩේ කරන්න තිබ්බෙ දෙපැත්තටම, බලපන්කො මීඩියා වල කතකරද්දි ඒකිට ගානක්වත් නැහැ වගේ ටෝක්ස් දෙන්නෙ, අඩුගානෙ සාප කරන්නෙවත් නැහැ අපරාධකාරයොන්ට.

    ඔය නොකිය නොකිය හිටියට ඉස්සෙල්ලම ඌ වැඩේ දෙන්න ඇත්තෙ අම්මට

    අඩෝ උබ නම් සිරාවට මැරවින් සිල්වා ද කියලත් සැකයි මට :lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113

    අඩෝ උබ නම් සිරාවට මැරවින් සිල්වා ද කියලත් සැකයි මට :lol::lol::lol:

    උඹ කියන්නේ ඒ වගේ දේවල් ලංකාවෙ වෙන්නේ නෑ කියලද..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    එහෙම අපරාධ අල්ලන්නෙ මොන රටෙද?අහිංසකයො අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ පෞද්ගලික කොන්තරෙකට. මේ මර්ඩර් එක දැක්ක ගමන්ම අර අතුරුදහන් උන එකාගෙ සම්බන්ධයක් තියෙනවා කියලා හැම එකාම කියලා තියෙනවා.ඒ වෙනුවට පොලිසිය කලේ ඌව අත්අඩංගුවට ගන්න එක පැත්තකට දාලා අහිංසකයෝ අල්ලන්න හදන එක.
    මේ මිනි මැරුමේ ඩීන්ඒ සහ භෞතික සාක්ෂි විශාල ප්‍රමානයක් තිබුනා,මිනිමරුවා අදුර ගන්න එක අමාරු දෙයක් නේමේ.

    DNA match කරන්න database එකක් නෑ නේ බං ලංකාවේ.. :dull::nerd:
    වෙන එකෙක්ගෙන් අරගෙන match කරනවා මිසක්.. එහෙම නැතිව DNA තියාගෙන බම්බු ගහන්නද.. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන්නේ ඒ වගේ දේවල් ලංකාවෙ වෙන්නේ නෑ කියලද..

    පොලිසියත් ඔහොම හිතලලු හිතෙන හිතෙන එකාව අරෙස්ට් කරේ. :rofl:
     
    White Hat

    Member
    Apr 4, 2011
    9
    0
    0
    උඹ කියන්නේ ඒ වගේ දේවල් ලංකාවෙ වෙන්නේ නෑ කියලද..

    අනේ බන් උබලවගෙම මානසික අසහන කාරයො තමයි පොලිසියේ ඉන්නෙත්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    අනේ බන් උබලවගෙම මානසික අසහන කාරයො තමයි පොලිසියේ ඉන්නෙත්.

    උඹ මොකෝ ඔය තරම් පොලිසියත් ඵක්ක තරහ.:lol:දැන් ඕක කරල තියෙන්නෙ උන්ද?
     
    White Hat

    Member
    Apr 4, 2011
    9
    0
    0
    DNA match කරන්න database එකක් නෑ නේ බං ලංකාවේ.. :dull::nerd:
    වෙන එකෙක්ගෙන් අරගෙන match කරනවා මිසක්.. එහෙම නැතිව DNA තියාගෙන බම්බු ගහන්නද.. :baffled:

    ඩී එන් ඒ ටෙස්ට් එකක් කරන්න මහලොකු කාලයක් යන්නෙ නැහැ.තාත්තගෙයි සීයාගෙයි කලේ.මේ මඩර් එකට අර 17 කොල්ලා සැකකරන්නෙ නැහැ කියලා සෙයාගේ අම්මා තාත්තා කිව්වා. අනික් දේ මුලික ප්‍රශ්ණ කිරිම් වලදිම මේ කොල්ලා සම්බන්ධ නැහැ කියලා තියෙද්දි තමයි ඇරස්ට් කලේ.
     
    White Hat

    Member
    Apr 4, 2011
    9
    0
    0
    උඹ මොකෝ ඔය තරම් පොලිසියත් ඵක්ක තරහ.:lol:දැන් ඕක කරල තියෙන්නෙ උන්ද?

    නිරපරාදෙ අහිංසකයො අල්ලන එකට. උබලගේ ගෙවල්ගාව කව්රුහරි උබේ තරහාකාරයෙක් කිව්වොත් උබ සම්බනධයි කියලා උන් එකටත් උබව අත්අඩංගුවට ගනී.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    බලපංකො.. තව ටිකකින් අප්ඩේට් එකක් දායි.. මෙහෙමයි දූෂණය කලේ කියලා.. ඕවා බං පබ්ලිෂ් කරන්න ඕන දේවල් නෙමෙයි.. අපරාධකාරයා මාට්ටු උනා එච්චරයි.. මුන් ඒකෙ උණුහුම යන්න දෙන්නෙම නැහැ..

    ඒ අතින් ඉන්දියාවෙ මීඩියා හොඳයි බං.. යකෝ අර කෙල්ලව දූෂණය කරපු සීන් එකේදි කෙල්ලගෙ බොඩි එකවත් පෙන්නුවෙ නැහැ මීඩියා වලින්..

    අපේ උන් කලේ වත්ත වටේම ඉන්න අහිංසක කොල්ලොන්ගෙ චරිතතත් දූෂණය කරලා, මැරිච්ච පොඩි එකාවත් තව පාරක් දූෂණය කරලා දාපු එක..

    ඒ කෙල්ලගෙ ෆොටෝ එකක් නෙවෙයි බන් අඩුම ගානෙ ඇත්ත නමවත් කිව්වෙ නෑ.අපේ උන්ට අනුන්ගෙ දුකේදි පුදුම අමාරුවක් තියෙන්නෙ.... :no:

    ඔය හිරු එක නේද බන් එක පාරක් බොරු නිව්ස් කියල චැනල් එක කැන්සල් කර ගත්තේ :baffled:

    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ මේක මල මිනියකුත් ගොඩ අරන් ගහලා නේ

    මම ඇහුවමයි බන් ඒ වගේ සීන් එකක්... මේක මාර පිස්සු රටක් බන්

    අයි බම බවුද්ද රටේ මිනිස්සුන්ගේ ජීවන තත්වය , මානසික මට්ටම් devalop වෙන්නේ නැත්තේ?

    මේ පජාත ආණ්ඩුවෙන් පස්සේ මිනිස්සු මළමිනී වලටත් කොටන කාලයක් උදාවෙලා කියල මට හිතෙන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕං බලහං අම්මල ඈ :dull: :dull:
    යකෝ අපේ ගමේ බැල්ලියො ඉන්නව ඔයිට වඩා හොඳට උගෙ පැටව් බලාගන්න :sorry: :sorry:
    අනික මොන මීහරකද බං ගෙදර දොර ලොක් කරන්නැතුව නිදාගන්නෙ ? :dull: :dull:
    අහ් මොන දොරද දහය වෙනකං නාට්ටි බැලුවලුනෙ ඉතිං සුවප්න එකෙයි මේහ් ආදරයයිහ් එකෙයි වෙච්චි ප්‍රශ්න ඇතිනෙ හිතන්න ඉතිං ඔය වගේ සුළු සුළු දේවල් අමතක වීම ස්වභාවිකයි :dull: :dull:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕං බලහං අම්මල ඈ :dull: :dull:
    යකෝ අපේ ගමේ බැල්ලියො ඉන්නව ඔයිට වඩා හොඳට උගෙ පැටව් බලාගන්න :sorry: :sorry:
    අනික මොන මීහරකද බං ගෙදර දොර ලොක් කරන්නැතුව නිදාගන්නෙ ? :dull: :dull:
    අහ් මොන දොරද දහය වෙනකං නාට්ටි බැලුවලුනෙ ඉතිං සුවප්න එකෙයි මේහ් ආදරයයිහ් එකෙයි වෙච්චි ප්‍රශ්න ඇතිනෙ හිතන්න ඉතිං ඔය වගේ සුළු සුළු දේවල් අමතක වීම ස්වභාවිකයි :dull: :dull:

    12047124_964294583609719_3402592440746009352_n.jpg

    ලංකාවේ අපේ ලංකාවේ:rofl:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    කොන්ඩය මේ දරුවව දූශනය කරල විනාශකලේ එක පාරයි
    ඒත් අපේ පන්ඩිත රට බණ දෙසන මාධ්ය ඒ ලමයව පැයෙන් පැයට මරණව
    ඔක්කොටම කලින් මේ පාදඩ මිනි විකුනන් කන මාධ්ය පාලනය කරව්
    මුන් මාධ්ය නෙවෙ මිනි කාක්කො

    අරු පාපොච්චාරණය නොකල ඒවත් නෙව්ස් වලට ගොතල කියනව..මුන් මේලමයගෙ දූශනය උන හැටි පියවරෙන් පියවරට රස කර කර කියනව කාලකන්නි
    මුන්ගෙ නිව්ස් බලන එක කාම චිත්‍රපටියක් වගේ වෙලා...මුන් අතිශෝක්තියෙන් දූශනය,යට ඇදුම් ගැලවීම අනන් මනන් කියන කොට් ඔය මිනිමරු කොන්ඩය වගේ හිතන පතන අනෙක් සත්තුත් නිකමට දූශනයක් කරල බලන්න හිතනව ඇති
    මුන්ගෙ නිව්ස් බලන්න පාරෙ තියෙන ශෝ රූම් ගාව මිනිස්සු පොරකන්නෙ හරියට ලෝක කුසලාන මැච් බලන්න පොර කන්ව වගේ,,තුක් නොදකින් තිරිසන්නු මුන්ට මෙක ආතල් එකක් වෙලාති..මුන් මීට වඩා හොදයි නිව්ස් කියන්නැතුව පිටකොටුවෙ රෙද්ද උස්සල ගතම් එකක් හෙව්වනම්
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    මිනිහ වැඩ කරලා රෑ වෙනවලු ගෙදර එන්න.මේ ගෑණිට මැරිලා මැරිලා ගෙදර එන මිනිහට දොර අරින්න බෑ..මහ රෑ වෙනකන් tv බලලා නිදාගන්න පුළුවන්.ඔන්න අද කාලේ ගෑණු.:rofl:

    එ ගැනනම් කියල වැඩක් නැ බන්
     
    Similar threads