මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද කියල බුදු දහමින් පැහැදිලි කිරීමක් කරන්න

.එතකොට එතන හිටිය හැමෝම පව්කාරයෝ.මේවයින් වෙන්නේ බුද්ධාගමට අපහාසයක්.පොඩි ළමයි හිටං උස්සන් ගිහින් දූෂණය කරලා මරණ මේ කාලකන්ණි රටට ආයෙත් බුදු හාමුදුරුවෝ අහසටවත් වඩිද..Ordinary people prefer miracles than the in depth philosophy of Buddhism![]()

කෝ බන් බුදු රුවක් ? මං නවත්ත නවත්ත බැලුව .. මට පෙන්නේ නෑ නේ .. මං පින්වන්තයෙක් නෙවෙයිද එතකොට![]()
මට මතකයි එක පාරක් මාත් ගියා නිකවැරටියේ බෝ ගහක බුදු රුව මතු වෙලා කියලා බලන්න.මිනිස්සු සූ ගාලා හිටියා.තනිකරම බොරුවක්.මෙලෝ දෙයක් දැක්කේ නැහැ.ඊට පස්සේ කවුද හාමුදුරුනමක් කිව්වා ඒක පේන්නෙ පින්වන්තයින්ට විතරයි කියලා..එතකොට එතන හිටිය හැමෝම පව්කාරයෝ.මේවයින් වෙන්නේ බුද්ධාගමට අපහාසයක්.පොඩි ළමයි හිටං උස්සන් ගිහින් දූෂණය කරලා මරණ මේ කාලකන්ණි රටට ආයෙත් බුදු හාමුදුරුවෝ අහසටවත් වඩිද..
Ai ubata anith hema dema budu dahamin pehedili karaganna puluwanda?![]()
![]()
Ordinary people prefer miracles than the in depth philosophy of Buddhism![]()

කෝ බන් බුදු රුවක් ? මං නවත්ත නවත්ත බැලුව .. මට පෙන්නේ නෑ නේ .. මං පින්වන්තයෙක් නෙවෙයිද එතකොට![]()

ඔය කියන්නේ මේක වෙන්න ඇති.දැන් මේක කොහොමද බුදු රුවක් වෙන්නේ.මේවා ගැන වැඩිය කථා කරොත් වෙන්නේ තරහකාරයෝ ඇති වෙන එක.
පොන්නයෝ.. ඒ වගෙ මිනිස්සුන්ව ඒ වගෙ පාප කර්ම වලින් ගලව ගන්න තමා බුදු හාමුදුරුවෝ වඩින්නෙ.. එහෙනන් අංගුලිමාල අම්ම මරන්න යනකොට බුදු හාමුදුරුවෝ වැඩින්නෙ නැතුව ඉන්න තිබ්බනෙ. තෝ වගේ පක්කුන්ට නන් කොහොමටත් පෙන්නෙ නෑ. දැන් මේක වෙන දවසෙ උබ ගිහින් හිටිය නන් එහාට තොට මේක පෙන්නෙත් නෑ. ලංකාව කියන්නෙ ලංකාව. අදෘශ්යමාන බලවේගෙ වැඩිම රටක් කියල කවුද කියන මම අහගෙන. තොට මේව විස්වාස කරන්න අමාරු නන් පොඩ්ඩක් සෝමාවතී පුද බිමට ගිහින් බලපන් මොනවද එහෙ තියෙන්නෙ කියල. අනේ තෝ වගෙ කාලකණ්ණියෙක් යකෝ ගොන් මෝඩ මූසලයෙක්. මේක නම් කොහොම එකක්ද කියල මම දන්නෙ නෑ. ඒ උනාට මේවගෙ දේවල් ඕන තරම් වෙනව කියල පෙන්නන සෝමාවතියෙ ඕන තරම් සාක්ෂි තියනව