සේරුවාවිල_ගුවනේ_මතු_වූ_සැතපෙන_බුදුරුව

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මට මතකයි එක පාරක් මාත් ගියා නිකවැරටියේ බෝ ගහක බුදු රුව මතු වෙලා කියලා බලන්න.මිනිස්සු සූ ගාලා හිටියා.තනිකරම බොරුවක්.මෙලෝ දෙයක් දැක්කේ නැහැ.ඊට පස්සේ කවුද හාමුදුරුනමක් කිව්වා ඒක පේන්නෙ පින්වන්තයින්ට විතරයි කියලා.:sorry:.එතකොට එතන හිටිය හැමෝම පව්කාරයෝ.මේවයින් වෙන්නේ බුද්ධාගමට අපහාසයක්.පොඩි ළමයි හිටං උස්සන් ගිහින් දූෂණය කරලා මරණ මේ කාලකන්ණි රටට ආයෙත් බුදු හාමුදුරුවෝ අහසටවත් වඩිද..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කෝ බන් බුදු රුවක් ? මං නවත්ත නවත්ත බැලුව .. මට පෙන්නේ නෑ නේ .. මං පින්වන්තයෙක් නෙවෙයිද එතකොට :(

    Seruwawila ahasen mathu kala wismitha budu ruwa.jpg

    ඔය කියන්නේ මේක වෙන්න ඇති.දැන් මේක කොහොමද බුදු රුවක් වෙන්නේ.මේවා ගැන වැඩිය කථා කරොත් වෙන්නේ තරහකාරයෝ ඇති වෙන එක.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,443
    113
    මට මතකයි එක පාරක් මාත් ගියා නිකවැරටියේ බෝ ගහක බුදු රුව මතු වෙලා කියලා බලන්න.මිනිස්සු සූ ගාලා හිටියා.තනිකරම බොරුවක්.මෙලෝ දෙයක් දැක්කේ නැහැ.ඊට පස්සේ කවුද හාමුදුරුනමක් කිව්වා ඒක පේන්නෙ පින්වන්තයින්ට විතරයි කියලා.:sorry:.එතකොට එතන හිටිය හැමෝම පව්කාරයෝ.මේවයින් වෙන්නේ බුද්ධාගමට අපහාසයක්.පොඩි ළමයි හිටං උස්සන් ගිහින් දූෂණය කරලා මරණ මේ කාලකන්ණි රටට ආයෙත් බුදු හාමුදුරුවෝ අහසටවත් වඩිද..

    පොන්නයෝ.. ඒ වගෙ මිනිස්සුන්ව ඒ වගෙ පාප කර්ම වලින් ගලව ගන්න තමා බුදු හාමුදුරුවෝ වඩින්නෙ.. එහෙනන් අංගුලිමාල අම්ම මරන්න යනකොට බුදු හාමුදුරුවෝ වැඩින්නෙ නැතුව ඉන්න තිබ්බනෙ. තෝ වගේ පක්කුන්ට නන් කොහොමටත් පෙන්නෙ නෑ. දැන් මේක වෙන දවසෙ උබ ගිහින් හිටිය නන් එහාට තොට මේක පෙන්නෙත් නෑ. ලංකාව කියන්නෙ ලංකාව. අදෘශ්‍යමාන බලවේගෙ වැඩිම රටක් කියල කවුද කියන මම අහගෙන. තොට මේව විස්වාස කරන්න අමාරු නන් පොඩ්ඩක් සෝමාවතී පුද බිමට ගිහින් බලපන් මොනවද එහෙ තියෙන්නෙ කියල. අනේ තෝ වගෙ කාලකණ්ණියෙක් යකෝ ගොන් මෝඩ මූසලයෙක්. මේක නම් කොහොම එකක්ද කියල මම දන්නෙ නෑ. ඒ උනාට මේවගෙ දේවල් ඕන තරම් වෙනව කියල පෙන්නන සෝමාවතියෙ ඕන තරම් සාක්ෂි තියනව
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ai ubata anith hema dema budu dahamin pehedili karaganna puluwanda? :lol: :lol:

    අනිත් කිසිම දෙයක් බුදු දහමින් පැහැදිලි කරන්න මට බැහැ. ඔබට පුලුවන් ද?

    වලාකුලු වලින් බල්ලො පූසො වගේ හැඩතල අපි නිතර දකිනව. ඒක කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි. බුදු පිලිමයක් වගේ එකක් පේන්නේ අහඹු සිදුවීමක් නෙ. දැන් එතකොට මිනිස්සු වලාකුලට වඳිනව. ඒක බුදු දහමට අනුකූලයි ද? බුදු දහමට අනුව පන්සල් යන අයට වලාකුලු වලින් බුදු රූප පේන්නේ ඒ අය කර ගත්ත පින නිසාද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Ordinary people prefer miracles than the in depth philosophy of Buddhism :)

    :)

    කෝ බන් බුදු රුවක් ? මං නවත්ත නවත්ත බැලුව .. මට පෙන්නේ නෑ නේ .. මං පින්වන්තයෙක් නෙවෙයිද එතකොට :(

    හම්බයන්ට පේන්නෙ නැති කතාවක් කියනව දැක්ක :baffled:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඔය කියන්නේ මේක වෙන්න ඇති.දැන් මේක කොහොමද බුදු රුවක් වෙන්නේ.මේවා ගැන වැඩිය කථා කරොත් වෙන්නේ තරහකාරයෝ ඇති වෙන එක.

    පොන්නයෝ.. ඒ වගෙ මිනිස්සුන්ව ඒ වගෙ පාප කර්ම වලින් ගලව ගන්න තමා බුදු හාමුදුරුවෝ වඩින්නෙ.. එහෙනන් අංගුලිමාල අම්ම මරන්න යනකොට බුදු හාමුදුරුවෝ වැඩින්නෙ නැතුව ඉන්න තිබ්බනෙ. තෝ වගේ පක්කුන්ට නන් කොහොමටත් පෙන්නෙ නෑ. දැන් මේක වෙන දවසෙ උබ ගිහින් හිටිය නන් එහාට තොට මේක පෙන්නෙත් නෑ. ලංකාව කියන්නෙ ලංකාව. අදෘශ්‍යමාන බලවේගෙ වැඩිම රටක් කියල කවුද කියන මම අහගෙන. තොට මේව විස්වාස කරන්න අමාරු නන් පොඩ්ඩක් සෝමාවතී පුද බිමට ගිහින් බලපන් මොනවද එහෙ තියෙන්නෙ කියල. අනේ තෝ වගෙ කාලකණ්ණියෙක් යකෝ ගොන් මෝඩ මූසලයෙක්. මේක නම් කොහොම එකක්ද කියල මම දන්නෙ නෑ. ඒ උනාට මේවගෙ දේවල් ඕන තරම් වෙනව කියල පෙන්නන සෝමාවතියෙ ඕන තරම් සාක්ෂි තියනව

    ඔය ඔය මම කිව්වේ.:lol::lol::lol:
     
    • Like
    Reactions: harshana123

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොන්නයෝ.. ඒ වගෙ මිනිස්සුන්ව ඒ වගෙ පාප කර්ම වලින් ගලව ගන්න තමා බුදු හාමුදුරුවෝ වඩින්නෙ.. එහෙනන් අංගුලිමාල අම්ම මරන්න යනකොට බුදු හාමුදුරුවෝ වැඩින්නෙ නැතුව ඉන්න තිබ්බනෙ. තෝ වගේ පක්කුන්ට නන් කොහොමටත් පෙන්නෙ නෑ. දැන් මේක වෙන දවසෙ උබ ගිහින් හිටිය නන් එහාට තොට මේක පෙන්නෙත් නෑ. ලංකාව කියන්නෙ ලංකාව. අදෘශ්‍යමාන බලවේගෙ වැඩිම රටක් කියල කවුද කියන මම අහගෙන. තොට මේව විස්වාස කරන්න අමාරු නන් පොඩ්ඩක් සෝමාවතී පුද බිමට ගිහින් බලපන් මොනවද එහෙ තියෙන්නෙ කියල. අනේ තෝ වගෙ කාලකණ්ණියෙක් යකෝ ගොන් මෝඩ මූසලයෙක්. මේක නම් කොහොම එකක්ද කියල මම දන්නෙ නෑ. ඒ උනාට මේවගෙ දේවල් ඕන තරම් වෙනව කියල පෙන්නන සෝමාවතියෙ ඕන තරම් සාක්ෂි තියනව

    යකො බුද්ධාගමට අනුව නිවනින් සසර කෙළවර වෙනව ... ඒක තමයි බුද්ධාගමෙ හරය ... අල්ලාහ් දෙවියො කියල හිතුවද ආයෙ වඩින්න :lol: