සේවකයන්ට බනින්න පුලුවන් ද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,631
    86,996
    113
    ආශ්චර්යමත් රටක
    ගුටි කෑ යුතු ගොන්, ගොබ්බ බොසාලා තමයි බහුතරයක් ලංකාවෙ ඉන්නෙ. උබට උන්ට ගහන්න හිතුනොත් පුදුමයක් නෑ.

    උඹලා මූට හිනා උනාට මූ අන්තිම භයානක මිනිහෙක්. අනිත් එකා අනුරාද.

    මොකෝ මුන්ගෙ thinking කෙමිස්ට්‍රි එක හරිම දරුණුයි.

    Little knowledge is dangerous...

    මූයි, අනුරාධටයි, ඉන්ද්‍රජිත් වගේ කීප දෙනෙක් විතරයි හන්ගන්නෙ නැතුව කෙලින් කතා කරනව කියල පේන්නෙ. ඒ වගේ උන් බයානකයි ද? හිතේ එකක් තියන්, කටින් එකක් කියලා, කොරනකොට තවත් එකක් කරන උන් තමයි මට නම් බයානක. 99% විතර ඒ වගේ.
    ------ Post added on Jan 18, 2022 at 11:45 AM
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගුටි කෑ යුතු ගොන්, ගොබ්බ බොසාලා තමයි බහුතරයක් ලංකාවෙ ඉන්නෙ. උබට උන්ට ගහන්න හිතුනොත් පුදුමයක් නෑ.

    මූයි, අනුරාධටයි, ඉන්ද්‍රජිත් වගේ කීප දෙනෙක් විතරයි හන්ගන්නෙ නැතුව කෙලින් කතා කරනව කියල පේන්නෙ. ඒ වගේ උන් බයානකයි ද? හිතේ එකක් තියන්, කටින් එකක් කියලා, කොරනකොට තවත් එකක් කරන උන් තමයි මට නම් බයානක. 99% විතර ඒ වගේ.
    ------ Post added on Jan 18, 2022 at 11:45 AM
    Negetive දේවල්ම කියනවනං එයාල වැඩක් කරද්දිම ඒ වැඩේ හරියන්නෑ කියන මානසිකත්වයෙන් වැඩ කරන්නෙ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒ කිව්වෙ බන්? තේරුනෙ නෑ.
    හැම එකකම අඩුපාඩුවක් නෙගටිව් දෙයක් ගැනම කතාකරන මිනිස්සු හුගක් වැඩ පටන්ගන්නෙම ඒක හරියන්නෙ නෑ කිය්ල් හිතාගෙන
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,335
    113
    ගුටි කෑ යුතු ගොන්, ගොබ්බ බොසාලා තමයි බහුතරයක් ලංකාවෙ ඉන්නෙ. උබට උන්ට ගහන්න හිතුනොත් පුදුමයක් නෑ.

    මූයි, අනුරාධටයි, ඉන්ද්‍රජිත් වගේ කීප දෙනෙක් විතරයි හන්ගන්නෙ නැතුව කෙලින් කතා කරනව කියල පේන්නෙ. ඒ වගේ උන් බයානකයි ද? හිතේ එකක් තියන්, කටින් එකක් කියලා, කොරනකොට තවත් එකක් කරන උන් තමයි මට නම් බයානක. 99% විතර ඒ වගේ.
    ------ Post added on Jan 18, 2022 at 11:45 AM
    Little Knowledge Is A Dangerous:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,996
    113
    ආශ්චර්යමත් රටක
    හැම එකකම අඩුපාඩුවක් නෙගටිව් දෙයක් ගැනම කතාකරන මිනිස්සු හුගක් වැඩ පටන්ගන්නෙම ඒක හරියන්නෙ නෑ කිය්ල් හිතාගෙන

    ඒකෙ ඇත්තක් තියෙනවා. හැබැයි ඒක මෙතනට අදාළ වෙන්නෙ කොහොමද බන්?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒකෙ ඇත්තක් තියෙනවා. හැබැයි ඒක මෙතනට අදාළ වෙන්නෙ කොහොමද බන්?
    නදුන වැඩක් කරද්දි හරි කරල හරි මොකක් ගැන හරි අහද්දි ඒකෙ ඍණ දේ ගැනමනෙ කියල පටං ගන්නෙ උන් බයානක නෑ උන් ඒ හැමදේම ගැන හිතන්නෙ වැරදි විදියට. අර බයානක කතාවට මම කිව්වෙ මචං
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අම්මා ගත් කටටම කිව්වා අපේ එකානම් ගහලම තමා එන්නේ කියලා එහෙම උන්ට :lol::lol::lol::lol: මට ඔය නිසා තමා ගෙදරින් ජොබ් කරන්න යන්න දෙන්නේ නැත්තේ

    hari machan ela
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගමක ඉන්න ඔතෑනි පොරක්.
    පොර වෙන්න මේකේ ‍ටෝක් දෙනවා.
    ඇත්ත කතාව ඌගෙ ෆැන්ටසියක් විතරයි ඔය.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Ammo Maara Chandiyek Tamai neh.. LOL..:lol::lol::lol::lol:
    1662012666603.png
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    නියමයි මචං..එහෙමම ඉඳපං..හොඳ අනාගතයක් තියෙනව උඹට..සිරාවට... :lol: :lol: