අපි දවල්ට ජනලේට මේස ලැල්ලක් හේත්තු කරා මිනිස්සු මොනවා හිතනවා ද දන්නේ නැති නිසාpatta view neda ?
අපි දවල්ට ජනලේට මේස ලැල්ලක් හේත්තු කරා මිනිස්සු මොනවා හිතනවා ද දන්නේ නැති නිසාpatta view neda ?
අපි දවල්ට ජනලේට මේස ලැල්ලක් හේත්තු කරා මිනිස්සු මොනවා හිතනවා ද දන්නේ නැති නිසා

උඹලා මූට හිනා උනාට මූ අන්තිම භයානක මිනිහෙක්. අනිත් එකා අනුරාද.
මොකෝ මුන්ගෙ thinking කෙමිස්ට්‍රි එක හරිම දරුණුයි.
Little knowledge is dangerous...
Negetive දේවල්ම කියනවනං එයාල වැඩක් කරද්දිම ඒ වැඩේ හරියන්නෑ කියන මානසිකත්වයෙන් වැඩ කරන්නෙගුටි කෑ යුතු ගොන්, ගොබ්බ බොසාලා තමයි බහුතරයක් ලංකාවෙ ඉන්නෙ. උබට උන්ට ගහන්න හිතුනොත් පුදුමයක් නෑ.
මූයි, අනුරාධටයි, ඉන්ද්‍රජිත් වගේ කීප දෙනෙක් විතරයි හන්ගන්නෙ නැතුව කෙලින් කතා කරනව කියල පේන්නෙ. ඒ වගේ උන් බයානකයි ද? හිතේ එකක් තියන්, කටින් එකක් කියලා, කොරනකොට තවත් එකක් කරන උන් තමයි මට නම් බයානක. 99% විතර ඒ වගේ.
------ Post added on Jan 18, 2022 at 11:45 AM
Negetive දේවල්ම කියනවනං එයාල වැඩක් කරද්දිම ඒ වැඩේ හරියන්නෑ කියන මානසිකත්වයෙන් වැඩ කරන්නෙ
හැම එකකම අඩුපාඩුවක් නෙගටිව් දෙයක් ගැනම කතාකරන මිනිස්සු හුගක් වැඩ පටන්ගන්නෙම ඒක හරියන්නෙ නෑ කිය්ල් හිතාගෙනඒ කිව්වෙ බන්? තේරුනෙ නෑ.
Little Knowledge Is A Dangerousගුටි කෑ යුතු ගොන්, ගොබ්බ බොසාලා තමයි බහුතරයක් ලංකාවෙ ඉන්නෙ. උබට උන්ට ගහන්න හිතුනොත් පුදුමයක් නෑ.
මූයි, අනුරාධටයි, ඉන්ද්‍රජිත් වගේ කීප දෙනෙක් විතරයි හන්ගන්නෙ නැතුව කෙලින් කතා කරනව කියල පේන්නෙ. ඒ වගේ උන් බයානකයි ද? හිතේ එකක් තියන්, කටින් එකක් කියලා, කොරනකොට තවත් එකක් කරන උන් තමයි මට නම් බයානක. 99% විතර ඒ වගේ.
------ Post added on Jan 18, 2022 at 11:45 AM

හැම එකකම අඩුපාඩුවක් නෙගටිව් දෙයක් ගැනම කතාකරන මිනිස්සු හුගක් වැඩ පටන්ගන්නෙම ඒක හරියන්නෙ නෑ කිය්ල් හිතාගෙන
නදුන වැඩක් කරද්දි හරි කරල හරි මොකක් ගැන හරි අහද්දි ඒකෙ ඍණ දේ ගැනමනෙ කියල පටං ගන්නෙ උන් බයානක නෑ උන් ඒ හැමදේම ගැන හිතන්නෙ වැරදි විදියට. අර බයානක කතාවට මම කිව්වෙ මචංඒකෙ ඇත්තක් තියෙනවා. හැබැයි ඒක මෙතනට අදාළ වෙන්නෙ කොහොමද බන්?