සේවා වියුක්ත ජංගම දුරකථනය දේශනය අතරතුර .. ලැබූ මද විවේකය .... අවිවේකයක් ම විය ... යෙහෙළියන්ගේ ... ජංගම දුරකථනයන් හට ... එහෙත්... සේවා වියුක්ත ... නොකලෙමි මා ... මගේ අහිංසක ... ජංගම දුරකථනය ද ... ඇහැළ ගහ යට .. බංකුවේ හිද ... රස වින්දෙමි ... එහි...