සේවා වියුක්ත ජංගම දුරකථනය

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
සේවා වියුක්ත ජංගම දුරකථනය

දේශනය අතරතුර ..
ලැබූ මද විවේකය ....
අවිවේකයක් ම විය ...
යෙහෙළියන්ගේ ...
ජංගම දුරකථනයන් හට ...
එහෙත්...
සේවා වියුක්ත ...
නොකලෙමි මා ...
මගේ අහිංසක ...
ජංගම දුරකථනය ද ...
ඇහැළ ගහ යට ..
බංකුවේ හිද ...
රස වින්දෙමි ...
එහි ඇති සුපුරුදු ...
ප්‍රහේලිකා ක්‍රීඩාව ...


33phn.jpeg


 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මෙක නම් මරු:cool:
රෙපය දෙන්න බැ ලු පස්සෙ දෙන්නම්
ජයවේවා
11.gif