සේවුවන්දිව , දේශබන්ධු , ස්ත්‍රී දුෂකයව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,348
    113
    44
    Living in an Atom
    මොකක්ද බන් මේ ආණ්ඩුව. සේවුවන්දිව , දේශබන්ධුව , ස්ත්‍රී දුෂකයව යන එකෙක්වත් ඇරෙස්ට් කරගන්න බැහැ නේ. මාලිමා ජෙබයියෝ නම් කියන්නේ ලෝකේ හොදම ආණ්ඩුව සහ පොලීසිය තියෙන්නේ සිරි ලංකාවේ කියලනේ.
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    1) ස්ත්‍රී දූෂකයෝ එල්ලා මරන්න ඔන කියන එවුන් බෞද්ධයෝ නෙමේ.. උන් හම්බයෝ.. ඒ කියන්නේ මේක දැනටමත් මුස්ලිම් රටක්.. ගෑනියෙක් දූෂණය වෙන්නේ කලින් ආත්මේ පිරිමියෙක් වෙලා ගෑනියෙක්ව දූෂණය කරපු නිසා..ස්ත්‍රි දූෂණ නවත්තන්න ඕනේනම් එක මිනිහට එක ගෑනියෙක් විතරයි කියන බෞද්ධකරණය වූ ඊනියා වික්ටොරියා සදාචාරයෙන් මිදිලා ජනතාවට ලිංගික නිදහස ලබා දෙන්න ඔනේ.. ගණිකා මඩම් ස්පා රට තුල පතුරවන්න ඔනේ.. ලිංගිකත්වය සාමාන්ය මිනිස් කායික අවශ්යතාවයක් ලෙස දකින්න ඔනේ.. එහෙමයි මුල් බුදු සමයේ සමාජය තිබ්බේ..

    2) පොලිසිය කියන්නේ අන්ත දූෂිත ආයතනයක්.. මාලිමාව රට කලාට පොලිසියේ ඉන්නේ තොපිලාගේ රනිල් රාජපක්ෂ පත් කරපු මැරයෝ,කුඩ්ඩො,සහ හොරු..උන්ව සුද්ද කරන ගමන් තමයි මාලිමාව ඉන්නේ.. මාලිමාව දැනට පාස්... :yes: :yes: :yes:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    "හදුනාගන්නවා විතරයි, අල්ලන්න බේ" 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,141
    113
    −273.15°C
    ඇල්ලුවට පස්සේ කෙඳිරිගාන්න එන්න එපා!
    අල්ලන්නේ අද නෙවෙයි හෙට.

    - AKD

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,638
    113
    Piliyandala
    පොලිසිය ට ඇඟිල්ල නෙමෙයි වම්බටු ගහලා හරි මුන්ව පාලනය කරගන්න වෙනවා, නැත්තම් ඇත්තටම කයිතන් ලා වෙනවා..

    ෂුවර් එකටම තව ලයිස්තුවක් දායි මේවා අමතක වෙන්න
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Dan okun policiyata baye parana amathilage gewal wala hangila hari innawa, issara okunta policiyen salute gahuwe..