පොඩ්ඩක් හයියෙන් කතා කරපන් යකෝ
නහයෙන් කතා කරන්නෙ
ලයිටින් පොඩ්ඩක් හදාගනින්
පොඩ්ඩක් හයියෙන් කතා කරපන් යකෝ
නහයෙන් කතා කරන්නෙ
ලයිටින් පොඩ්ඩක් හදාගනින්
Eka thama bro thamath practice karanawa
එලස් අලුත් වීඩියෝ එකේ සෑහෙන improvement එකක් තියෙනවාMata godak aya oya tika thama kiyanne...wegen katha karana eka mn hada gannam aniwaremma...oya nahayen wage katha karanawa ahenne mn dath walata kambi dala thiyena nisa katha karanna tikak apahasui ekai... lightning nam damma hadanna bari wewei..mata thama subsa madi..e witharak newei mage presentation gathiya madine..e dewal hadenakam ohoma yamu..bohoma sthuti diriganwanawata


එලස් අලුත් වීඩියෝ එකේ සෑහෙන improvement එකක් තියෙනවා![]()
Eka udeka kare bn mn off eda..sahena wela giya karanna mn inne parak gawa nitharama eheta meheta wahana yanawa..kohoma unath thanks bro!!![]()



ammooo eka!!!


ඕක දාගෙන ඉන්න එකේ සනීපේ දන්නේ දාපු එකෙක්ම තමයි ඉතින්..
මේ වීඩියෝ එකත් බලන්න හිත හිත ඉන්නවා තාම නිදහසේ බලන්න වෙලාවක් සෙට් උනේ නෑ..

bump
UP+22



