හප්පේ යාන්තන් බලලා ඉවර කළා..
හොඳ පැහැදිලි කිරීමක්..
හප්පේ සතියක් තිස්සේ බැලුවා නෙ?!!


නෑ බං ත්රෙඩ් එක උඩට එන එන පාරට මම වැඩ..
ඕකේ කියලා තියෙන සමහර විද්යාත්ම සීන් තේරෙන්නේ නෑ බං ආවට ගියාට බැලුවට..


මචන් වෙලා තියෙනවනම් ඔන්න ඔය ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න..
මේ ලඟදි තමයි ඔය වීඩියෝ එක දැක්කේ..