~ සොඳුරු අයිස්ලන්තය ~

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
~ සොඳුරු අයිස්ලන්තය ~

~ සොඳුරු අයිස්ලන්තය ~


අයිස්ලන්ත දජය

flag.jpg


අයිස්ලන්තය ලෝක සිතියමේ පිහිටීම

map.jpg



අයිස්ලන්තය වනාහි කුණාටු සහිත ගිනි කඳු වලින්, සෙල්මුවා වන් ග්ලැසියර වලින්, හිම වැසුණු ශිත කඳු වලින් , ඒ කඳු අතර වූ ගැඹුරු කලපු වලින් සමන්විත වූ , චායාරූප ශිල්පීන්ගේ වන්දනාවට පාත්‍ර වූ , නරඹන සංචාරකයන්ගේ අමන්දානන්දයට පත් වූ ඉතා ම අලංකාර ස්වභාව සෞදර්යකින් හෙබි රටකි.

විවිධත්වයකින් යුතු භූ විෂමතාවයන් නරඹන්නන් ගේ සිත් ඇද බැඳ තැබීමට සමත්ය. අයිස්ලන්තයේ සියලු භූ විෂමතාවයන්, එනම් ඉතා උස වූ කඳු පියසි, ග්ලාසියරමය වටපිටවන්, කලපු සහ ගිනිකඳු අළු වලින් වැසි කාන්තාර භුමි යන සියල්ල පොදුවේ ගත් කල කිසියම් අයුරින් එකිනෙක බැඳී පැවතීමක් දක්නට ලැබේ. අයිස්ලන්තයේ ජනගනය අසන්න ව්ෂන්යෙන් 325,671 ක් පමණ වේ. එබැවින් වර්ග කිලෝමීටර් 103,001 ක් වූ අයිස්ලන්ත භුමි භාගයේ බොහොමයක් තැන් වර්තමානයේදී වුවද කිසිවෙකුගේ පා පහස නොලත් ගනයට වැටේ. එබැවින් චායාරුප ශිල්පියාට ජනගහනයෙන්, පරිසර දුෂණයෙන් තෝර වූ පිරිසිදු දර්ශනයක් කැමරා කාචයට හසුකර ගැනීමේ දුර්ලභ අවස්තාව හිමි වේ. එසේම, පෘතුවියේ ධ්‍රැව ආසන්න පිහිටීමෙන් පමණක් ලැබෙන උස් කඳු මුදුන් හා ග්ලැසියර් වලට ඉහල ආකාශයේ රඟ දෙන මනස්කාන්ත අවුරෝරා දර්ශනයන්, රාත්‍රී කාලයේ හැසිරෙන දක්ෂ චායාරුප ශිල්පියෙකුට ඉතා දැකුම්කලු දසුනක් චයාරුප ගත කිරීමට මග පාදයි.

අයිස්ලන්තය වූ කලි භූගෝලීය වශයෙන් සහ ඓතිහාසික වශයෙන් යන දෙඅංශයෙන්ම සලකු කල සාපේක්ෂව පසුකාලීනව නිර්මාණය වූ රටකි. අඩු ජනගහනයත් අඩු පරිසර දුෂනයත් නිසා ඉතාම පිරිසිදු හා පැහැදිලි පරිසරයක් අයිස් ලන්තය සතුය. මනස්කාන්ත දර්ශනයන් පැහැදිලිව අලංකාරව කැමරා කාචයේ සටහන් වන්නේ එහෙයිනි...


වැඩි විස්තර: https://en.wikipedia.org/wiki/Iceland


පහතින් දැක්වෙන්නේ අයිස්ලන්තයේ ඒ සොඳුරු සෞන්දර්යයි.....


(කෙනෙකුට හිතෙයි මේ graphics කියලා. එත් මේ ඇත්ත photos :yes:)


amazing-iceland-landscapes-01.jpg


amazing-iceland-landscapes-02.jpg


amazing-iceland-landscapes-03.jpg


amazing-iceland-landscapes-04.jpg


amazing-iceland-landscapes-05.jpg


amazing-iceland-landscapes-06.jpg


amazing-iceland-landscapes-07.jpg


amazing-iceland-landscapes-08.jpg


amazing-iceland-landscapes-09.jpg


amazing-iceland-landscapes-10.jpg


amazing-iceland-landscapes-11.jpg


amazing-iceland-landscapes-12.jpg


amazing-iceland-landscapes-13.jpg


amazing-iceland-landscapes-14.jpg


amazing-iceland-landscapes-15.jpg


amazing-iceland-landscapes-16.jpg


amazing-iceland-landscapes-17.jpg


amazing-iceland-landscapes-18.jpg


amazing-iceland-landscapes-19.jpg


amazing-iceland-landscapes-20.jpg


amazing-iceland-landscapes-21.jpg


amazing-iceland-landscapes-22.jpg


amazing-iceland-landscapes-23.jpg


amazing-iceland-landscapes-24.jpg


amazing-iceland-landscapes-25.jpg


amazing-iceland-landscapes-26.jpg


amazing-iceland-landscapes-27.jpg


amazing-iceland-landscapes-28.jpg


amazing-iceland-landscapes-29.jpg


amazing-iceland-landscapes-30.jpg


amazing-iceland-landscapes-31.jpg


amazing-iceland-landscapes-32.jpg


amazing-iceland-landscapes-33.jpg


amazing-iceland-landscapes-34.jpg


amazing-iceland-landscapes-35.jpg


amazing-iceland-landscapes-36.jpg


amazing-iceland-landscapes-37.jpg


amazing-iceland-landscapes-38.jpg


amazing-iceland-landscapes-39.jpg


amazing-iceland-landscapes-40.jpg


amazing-iceland-landscapes-41.jpg


amazing-iceland-landscapes-42.jpg


amazing-iceland-landscapes-43.jpg


amazing-iceland-landscapes-44.jpg


amazing-iceland-landscapes-45.jpg


amazing-iceland-landscapes-46.jpg


amazing-iceland-landscapes-47.jpg


amazing-iceland-landscapes-48.jpg


amazing-iceland-landscapes-49.jpg


amazing-iceland-landscapes-50.jpg



ඉතින් ඔබත් දිනෙක ඒ සුන්දරත්වය විඳගන්න........


source: http://www.boredpanda.com/stunning-landscape-photography-iceland/ + other


අනිත් අයටත් බලා ගන්නත් එක්ක bump එකක් දාගෙනම යන්න :)
 
Last edited:

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
මමත් මාර කැමතියි මේ වගේ රටකට ගිහිං පාඩුවේ ජිවත් වෙන්න. ඩෙන්මාර්ක්,ස්විට්සර්ලන්තය, ග්‍රීන්ලන්තය වගේ රටවල්...
 

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Aurora4.jpg

    aurora boreal

    පට්ට මචං ... එල නියමයි +rep TFS
    You must spread some Reputation around before giving it to shenic again. :(
     
    • Like
    Reactions: shenic