සොඳුරු මිනිසුන්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    "This song dedicated to a very poor small girl who lived by plucking flowers from the nearby lake and selling those to devotees who come to a temple(demata mal viharaya). One of the days she drowned while trying collect flowers.Ratnasiri wijesnghe wrote the song on that expierience."

    oya comment eka dala thibune "සුදු නෙලුම කෝ සොර බොර වැවේ" sinduwe comments atahare. menna sinduwa. man hitanne oyatay waradila thiyenne saho

    thanx machan
    දෙමටමල් විහාරය තියෙන්නෙ ඇඹිලිපිටිය පැත්තෙ නේද මචං ? මම හිතන්නෙ මේකට සම්බන්ධ මහියංගන විහාරය නේද ?

    මේ ගෑණු දරුව සොරබොර වැවට යනවලු නෙලුම් මල් කඩන්න.....දවසක් මේ දරුවට ඉස්කෝලේ ගෙනියන්න කවකටු පෙට්ටියක් ගන්න සල්ලි නැතුව වැඩිපුර මල් කඩන්න හිතාගෙන වැව මැදට ගියාලු...එතකොට තමයි මේ අනතුර වෙලා අහිංසක දරුව නැති වෙලා තියෙන්නෙ....
     
    • Like
    Reactions: sasliit

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    thanx machan
    දෙමටමල් විහාරය තියෙන්නෙ ඇඹිලිපිටිය පැත්තෙ නේද මචං ? මම හිතන්නෙ මේකට සම්බන්ධ මහියංගන විහාරය නේද ?

    මේ ගෑණු දරුව සොරබොර වැවට යනවලු නෙලුම් මල් කඩන්න.....දවසක් මේ දරුවට ඉස්කෝලේ ගෙනියන්න කවකටු පෙට්ටියක් ගන්න සල්ලි නැතුව වැඩිපුර මල් කඩන්න හිතාගෙන වැව මැදට ගියාලු...එතකොට තමයි මේ අනතුර වෙලා අහිංසක දරුව නැති වෙලා තියෙන්නෙ....
    man nan dan na machan. ara kalin storiya nan math ahala thiye. sansare mara dukai ban :(
     
    Sep 4, 2006
    59
    2
    0
    පුංචි නිවරද කිරීමක් කරන්නම්.. මේ අත්දැකීමට අදාල ගීතය අමරදේවයන් ගයන රත්න ශ්‍රී ලියූ "සුදු නෙලුම කෝ සොර බොර වැවේ"කියන ගීතයයි. අත්දැකීමට පාදක වූ වැව සොර බොර වැව නොවූවත්, රත්න ශ්‍රී සොර බොර වැව ගීයට යොදා ගත්තේ අසන්නාට ඒ සංවේදී අත්දැකීම වඩාත් තීව්‍ර ලෙස දැනෙන්නටයි. මෙවැනි සංවාදයකට මුල පිරුවාට තුති!

    ow machan uba hari.. Mamath meka kiyawala thiyenawa. Me kathawa Rathna Sri Wijesinghe ge kavi pothaka anthima pituwe thiyenawa..
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    දෙමටමල් විහාරය තියෙන්නේ මොණරාගල බුත්තල නගරයේ...........
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සිරා...

    මෙවගෙ ලස්සන නුලක් කරනවට ඔයාට ගොඩක් පින්.. දිගටම යන්න සහො... රෙප්++
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සින්දු ගැන නොදත් දේවල් ගොඩක් දැනගත්තා....
    ස්තූතියි
    rep+
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    සිරා පොස්ට් එක මචං. rep3+

    මම තව සීන් එකක් අහලා තියෙනවා ඇත්තද බොරුද දන්නේ නෑ. "සඳ කැන් වැසිලා" සිංදුව ගැන. ප්‍රේමකීර්ති ද අල්විස් දවසක් ගෙදර එනකොට wife ගේ හොර සීන් එකක් මට්ටු වෙලා, එයා ගේ ඇතුලට නොගිහින් මිදුලේ ඉඳගෙන මේ සිංදුව ලිව්වා කියලා. කවුරුහරි මේකේ ඇත්ත නැත්ත දන්නවද??

    "ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ"
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    සින්දු ගැන නොදත් දේවල් ගොඩක් දැනගත්තා....
    ස්තූතියි
    rep+

    සිරා පොස්ට් එක මචං. rep3+

    මම තව සීන් එකක් අහලා තියෙනවා ඇත්තද බොරුද දන්නේ නෑ. "සඳ කැන් වැසිලා" සිංදුව ගැන. ප්‍රේමකීර්ති ද අල්විස් දවසක් ගෙදර එනකොට wife ගේ හොර සීන් එකක් මට්ටු වෙලා, එයා ගේ ඇතුලට නොගිහින් මිදුලේ ඉඳගෙන මේ සිංදුව ලිව්වා කියලා. කවුරුහරි මේකේ ඇත්ත නැත්ත දන්නවද??

    "ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ"

    මමත් ඕක වෙන ත්‍රෙඩ් එහෙක දැක්ක බං....අනේ මන්දා හරියටම කියන්න දන්නේ නැත කොල්ලො

    තෑන්ක්ස් හොඳේ කට්ටියටම :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හොද දෙයක් අගේ කල යුතුමයි.... සුපිරි වැඩක්... කියවූයේ මීට ගොඩාක් පෙ බව දන්නවා ඇති... ඒත් දිගටම මේවගේ වටිනා දේවල් සංවේදී දේවල් දැමීමටයි මේ බම්ප් එක සහා +5 රෙප්.... ජයවේවා සහෝදරයා........
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හොද දෙයක් අගේ කල යුතුමයි.... සුපිරි වැඩක්... කියවූයේ මීට ගොඩාක් පෙ බව දන්නවා ඇති... ඒත් දිගටම මේවගේ වටිනා දේවල් සංවේදී දේවල් දැමීමටයි මේ බම්ප් එක සහා +5 රෙප්.... ජයවේවා සහෝදරයා........

    බොහොම ස්තුති මචං.....මේක මම හෙනම ඉස්සර දාපු ත්‍රෙඩ් එකක්....අප්පේ උඹ තරං නම් ඕවගේ නිධාන කතාවල් දන්නෙ නෑ....ඒත් උඹ දාපුවා ඔක්කොම බැලුව.....:yes:

    ජයවේවා...!
     
    cmrajasuriya

    Member
    Dec 26, 2008
    3
    0
    0
    අනේ මෙහෙමත් මද්‍යසාර ප්‍රචාරය කරන්නට බොර

    මට නං හරිම අමාරුයි ප්‍රේමකීර්ත ඔය විදියටයි ඔය සින්දුව ලිවුවේ කියන එක විස්වාස කරන්න. නිකං හිතලා බලන්න. මේ කතාව කාට හරි verify කරලා බලන්න පුළුවන්ද?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට නං හරිම අමාරුයි ප්‍රේමකීර්ත ඔය විදියටයි ඔය සින්දුව ලිවුවේ කියන එක විස්වාස කරන්න. නිකං හිතලා බලන්න. මේ කතාව කාට හරි verify කරලා බලන්න පුළුවන්ද?

    සහෝදරය කෙනෙක් දන්න දෙයක් එයා කියල තියෙනව... එත කොට අපි කරන්න ඕන ඒක කියවල .තම තම නැණ පමණින් තේරුම් ගැනීම..... කොහොම උනත් මේ කතාව සත්‍යයක්.... එය පැහැදිලවම මා දන්නා කාරණයක්.... කෙසේ වෙතත් වැදගත් වන්නේ නිදාන කතාවේ සත්‍ය අසත්‍යතාවය නොවෙයි .... බිහිවී තිබෙන නිර්මාණයේ වටනාකමයි.... අනික මධ්‍යසාර ප්‍රචාරණය කියල කියන්නෙ පටු මානසිකත්වයකින් හා ගීත විචාරය ගැන සංවේදීතාවයක් නැති අයයි... දැන් පුළුවන්නම් මගෙන් අහන්න උඹ මොනවද ගීත විචාරය ගැන දන්නෙ කියල.... එවිටදිම අපිට ඔබ ඔබගේ දෘශ්‍ය කෝණය පහදලා ඉවරයි.....
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මට නං හරිම අමාරුයි ප්‍රේමකීර්ත ඔය විදියටයි ඔය සින්දුව ලිවුවේ කියන එක විස්වාස කරන්න. නිකං හිතලා බලන්න. මේ කතාව කාට හරි verify කරලා බලන්න පුළුවන්ද?

    සහෝදරය කෙනෙක් දන්න දෙයක් එයා කියල තියෙනව... එත කොට අපි කරන්න ඕන ඒක කියවල .තම තම නැණ පමණින් තේරුම් ගැනීම..... කොහොම උනත් මේ කතාව සත්‍යයක්.... එය පැහැදිලවම මා දන්නා කාරණයක්.... කෙසේ වෙතත් වැදගත් වන්නේ නිදාන කතාවේ සත්‍ය අසත්‍යතාවය නොවෙයි .... බිහිවී තිබෙන නිර්මාණයේ වටනාකමයි.... අනික මධ්‍යසාර ප්‍රචාරණය කියල කියන්නෙ පටු මානසිකත්වයකින් හා ගීත විචාරය ගැන සංවේදීතාවයක් නැති අයයි... දැන් පුළුවන්නම් මගෙන් අහන්න උඹ මොනවද ගීත විචාරය ගැන දන්නෙ කියල.... එවිටදිම අපිට ඔබ ඔබගේ දෘශ්‍ය කෝණය පහදලා ඉවරයි.....

    :yes::yes::yes::yes::yes:

    ජාතික රුපවාහිනියේ විකාශය වෙච්ච ප්‍රේමකීර්ති ගුණානුස්මරණ වැඩසටහනකදී සුනන්ද මහේන්ද්‍ර මහත්තය තමයි ඕක verify කරේ
     
    cmrajasuriya

    Member
    Dec 26, 2008
    3
    0
    0
    අනේ මෙහෙමත් මද්‍යසාර ප්‍රචාරය කරන්නට බොරු ගොතන හැටි!

    මට නං හරිම අමාරුයි ප්‍රේමකීර්ති ඔය විදියටයි ඔය සින්දුව ලිවුවේ කියන එක විස්වාස කරන්න. නිකං හිතලා බලන්න.

    මේ කතාව කාට හරි verify කරලා බලන්න පුළුවන්ද?