"This song dedicated to a very poor small girl who lived by plucking flowers from the nearby lake and selling those to devotees who come to a temple(demata mal viharaya). One of the days she drowned while trying collect flowers.Ratnasiri wijesnghe wrote the song on that expierience."
oya comment eka dala thibune "සුදු නෙලුම කෝ සොර බොර වැවේ" sinduwe comments atahare. menna sinduwa. man hitanne oyatay waradila thiyenne saho
thanx machan
දෙමටමල් විහාරය තියෙන්නෙ ඇඹිලිපිටිය පැත්තෙ නේද මචං ? මම හිතන්නෙ මේකට සම්බන්ධ මහියංගන විහාරය නේද ?
මේ ගෑණු දරුව සොරබොර වැවට යනවලු නෙලුම් මල් කඩන්න.....දවසක් මේ දරුවට ඉස්කෝලේ ගෙනියන්න කවකටු පෙට්ටියක් ගන්න සල්ලි නැතුව වැඩිපුර මල් කඩන්න හිතාගෙන වැව මැදට ගියාලු...එතකොට තමයි මේ අනතුර වෙලා අහිංසක දරුව නැති වෙලා තියෙන්නෙ....


