සොබාදහමට එකඟද? (කොටස 2)
සොබාදහමට එකඟද? (කොටස 1)
[FONT="]-භාවනාව-[/FONT]
[FONT="]මනස දියුණු කිරීම ප්‍රධාන අරමුණ කරගත් භාවනාවේ බොහෝ ඉරියව් ඇත්තේ එක්තැනක නිශ්චලව සිටින ආකාරයටය. මෙලෙස එක් තැනක සිටීමට අප ශරීරය හැඩගැසී ඇත්ද? අප ශරීරයේ වසා පද්ධතිය ක්‍රියාත්මක වන්නේ අපගේ අත් පා චලනය කරන විටය. අප දීර්ග ලෙස එක් තැනක සිටින අවස්ථාවක් ලෙස බසයක ගමන් කිරීම සැළකිය හැක. මෙහිදී කකුල් ඉදිමිමේ අත්දැකීම් අප බොහේ දෙනාට තිබේ. කකුල් ඉදිමෙන්නේ අපගේ වසා පද්ධතිය ක්‍රියාත්මක නොවී කකුල්වල වසා තැන්පත් වීමෙනි. එනම් මෙලෙස එක් තැනක සිටීමට අප ශරීරය හැඩගැසී නැත. තවද දීර්ග කාලීනව අප ශරීරයේ චලනය අඩු වුවහොත් අප අස්ථි දිරා යාමට පටන් ගනී. ශීත කාලයේ නින්දට වැටෙන සතුන් මෙම පරිසරයේ සිටී. ඔවුන්ට මෙම ගැටළු නැත. විශේෂිත හෝමෝනයක් මගින් මෙම තත්වය පාළනය කරයි. එකම පරිසරයේ සිටින මෙම සතුන් එක් තැනක සිටීමට හැඩගැසී සිටීමත් මිනිසුන් එසේ නොවීමත් මගින් මිනිසුන් එක්තැනක සිටීම ස්වභාව ධර්මයාගේ තීරණය නොවන බව පැහැදිළිය. එසේනම් මෙම භාවනාව ස්වභාව ධර්මයට එකඟ සත්‍යක් යැයි කිව හැක්කේ කෙසේද?[/FONT]
[FONT="]-සලාතය-[/FONT]
[FONT="]ඉස්ලාම් භක්තිකයන් කරන දේව නැමදුම/සලාතයද යම් ආකාරයක භාවනාවකි. එහිදී අප කතා නොකල යුතුය, මනස එක්තැන් කල යුතුය. මෙහි විශේෂත්වය වන්නේ මෙය ඉරියව් කිහිපයකින් කලයුතු වීමය. මෙමගින් මා ඉහත සඳහන් කල ආකාරයේ ගැටළුවක් මතුනොවේ. මෙය ශරීරයට ඉතාමත් යෝග්‍ය, විද්‍යාත්මක පරස්පරතාවයන්ගෙන් තොර ක්රමයකි. මිනිස් ශරීරය ගැන මනාව දන්නා අප නිර්මාතෘ විසින් මෙය අපට ලබාදෙන ලදී.[/FONT]
[FONT="]-මාංශ ආහාර-[/FONT]
[FONT="]මස් මාළු අනුභවය හා සත්ව ඝාතනය.[/FONT] [FONT="] යන ලිපිය කියවන්න. කිසිම මිනිසෙක්ට 100% ක් ප්‍රාණ ඝාතනයෙන් වැළැක්විය නොහැක. මස් මාළු යනු ප්‍රෝටීන බහුල ආහාර වන අතර මිනිස් ශරීරයට අත්‍යවශය පෝෂ්‍ය පදාර්ථ වේ.
සත්‍ය මග බ්ලොග් අඩවිය
[/FONT]