

කව්ද මේ දේවල් මැව්වෙ ?
21-16. අහස්ද මහපොළොව සහ ඒ දෙක අතර පවතින දෑද විනෝදය සදහා අපි නිර්මාණය නොකළෙමු.
21-17. විනෝදයක් ලෙස කිසිවක් කිරිමට අප සිතුවේ නම් අපගේ සන්නිධානයෙන්ම එය කළ හැකිව තිබුණි.

එතකොට යකෝ අල්ලාව මැවුවෙ කව්ද ?![]()
112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.
