සොයා දෙන්න ආගිය අතක් නොමැත

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ
    :love::love:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සස් සස් සරස් සර බරස්

    animation_camel.jpg

     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    මේක ගායනා කරන්නේ වැස්ස වලාහක දෙයියො :cool:

    දකුණේ පින් ඇති ගෙදරක ඉන්න ගුරු සද...
    සමාවෙන්න වැරදීලයි ගෙරෙව්වෙ උඹට.....
    මොර සූරන වැසි වැස්සම ඉන්න බෑ මට....
    ආයෙ එහෙම කරන්නෙ නෑ සසා මං තොට...... //


    දකුණේ පින් ඇති ...

    වැහි දෙයියෝ කිය කිය මුලු දවස පුරාම....
    වතුර දෙන්න වතුර දෙන්න අඩනවා ලොව.......
    අනාගතේ ලංකාවේ ආස්චර්රෙට.....අ.........ආ........
    පාඩු වෙන්න බැරි හින්දයි වැස්සුවේ මම.......//


    දකුණේ පින් ඇති ...

    ගොරවනවා දැක දැක නෙට් වයර් ඔක්කොම......
    රවුටරේට ප්ලග් කරගෙන හිටියෙ ඇයි උඹ.....
    සොදුර එක්ක මූවි එහෙම බලන් නැතුවට......අ.........අ......
    හොද හොද සෙල්ලං බලපං මැදියම් රැයට.......


    දකුණේ පින් ඇති ...
    :yes::yes::yes::yes::yes:patta pata pata