නිවන් සුව ලැබේවා... උඹ අපි හැමෝටම නොදන්නා දේවල් ගොඩක් කියල දුන්නා..උඹේ ත්රෙඩ් කියවපු හැමෝම මොනවහරි දෙයක් ජීවිතේට එකතු කරගත්තා... ඒ පින් බලෙන් උතුම් වූ අමා මහා නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවා!














හොඳ එවුන් මයි නැති වෙන්නෙ
සොයුර ඔබට නිවන් සුව

සොයුර ඔබට නිවන් සුව ලැබේවා!නිවන් සුව ලැබේවා... උඹ අපි හැමෝටම නොදන්නා දේවල් ගොඩක් කියල දුන්නා..උඹේ ත්රෙඩ් කියවපු හැමෝම මොනවහරි දෙයක් ජීවිතේට එකතු කරගත්තා... ඒ පින් බලෙන් උතුම් වූ අමා මහා නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවා!![]()
awankawama aga seethala wela giya
kanagatui.
rip brother
