සොයුර ඔබට නිවන් සුව ලැබේවා!

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Screen-Shot-2014-05-31-at-1.05.02-AM.png
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මෙවන් අකල් මරණයක් මතු උපදින භවයේදී අත් නොවේවා !
    සොයුර ඔබට නිවන් සුව පතමි ! :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැනසීමක්ම වේවා. නිවන් සුව ලැබේවා. අනේ මන්ද බන්.. පට්ට අවුල් මට
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar483653_26.gif


    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඔබට නිවන් සුව ලැබේවා :(

    මගෙත් හොඳම බොක්කක් නැති උනා සඳුදා හවස හාර්ට් අටැක් එකකින් .. එකට ඉස්කෝලේදී බත් එක කාපු එකා බන් :( මේ දවස් තුනේම මල ගෙදර ඉදල ඊයේ තමයි අවසන් කටයුතු කරේ ... කෝල් කරන්න මැසේජ් කරන්න එකෙක් නැ කියල දැනෙනකොට පට්ටම අවුල් බන් ... උබයි ඌයි දෙන්නම හොඳ තැනක ඉපදේවා :(