සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Feb 12, 2015 #65 HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
DUSHYANTHA Well-known member Sep 16, 2006 1,716 189 63 කන්ද උඩ රට Feb 12, 2015 #67 නිවන් සුව ලැබේවා මචං..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 12, 2015 #68 මෙවන් අකල් මරණයක් මතු උපදින භවයේදී අත් නොවේවා ! සොයුර ඔබට නිවන් සුව පතමි !
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Feb 12, 2015 #72 සැනසීමක්ම වේවා. නිවන් සුව ලැබේවා. අනේ මන්ද බන්.. පට්ට අවුල් මට
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 13, 2015 #74 ඔහු වෙනුවෙන් ශෝකය ප්රකාශ කරමු !! කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට
ඔහු වෙනුවෙන් ශෝකය ප්රකාශ කරමු !! කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ Feb 13, 2015 #76 ඔබට නිවන් සුව ලැබේවා මගෙත් හොඳම බොක්කක් නැති උනා සඳුදා හවස හාර්ට් අටැක් එකකින් .. එකට ඉස්කෝලේදී බත් එක කාපු එකා බන් මේ දවස් තුනේම මල ගෙදර ඉදල ඊයේ තමයි අවසන් කටයුතු කරේ ... කෝල් කරන්න මැසේජ් කරන්න එකෙක් නැ කියල දැනෙනකොට පට්ටම අවුල් බන් ... උබයි ඌයි දෙන්නම හොඳ තැනක ඉපදේවා
ඔබට නිවන් සුව ලැබේවා මගෙත් හොඳම බොක්කක් නැති උනා සඳුදා හවස හාර්ට් අටැක් එකකින් .. එකට ඉස්කෝලේදී බත් එක කාපු එකා බන් මේ දවස් තුනේම මල ගෙදර ඉදල ඊයේ තමයි අවසන් කටයුතු කරේ ... කෝල් කරන්න මැසේජ් කරන්න එකෙක් නැ කියල දැනෙනකොට පට්ටම අවුල් බන් ... උබයි ඌයි දෙන්නම හොඳ තැනක ඉපදේවා
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Feb 13, 2015 #77 Rest ඉන් peace bro.
anuradhamapa Well-known member Aug 23, 2006 13,507 3,750 113 Feb 13, 2015 #78 Niwan Suwa Lebewa Machan...............
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Feb 13, 2015 #79 නිවන් සුව අත්වේවා !!!