මචන්ල මම මුලින්ම උඹලගෙන් සමාව ගන්නවා..මොකද මම වින්ඩෝස් 08 ට බනින්න එපා කියලා පොඩි පෝස්ට් එකක් දැන්මා.. මම හිතුවෙ උඹලා යාලුවො කියලා .. දැන්නෙ වැඩේ මීටර් උනේ.. අනේ මට්චන් මමනම් ඕවට නැහැ.. සොරි කොල්ලනේ.. මොනවා උනත් අපි හැමදාමත් එලකිරි එක්ක...