සොරි මට්චන්ලා

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    මචන්ල මම මුලින්ම උඹලගෙන් සමාව ගන්නවා..මොකද මම වින්ඩෝස් 08 ට බනින්න එපා කියලා පොඩි පෝස්ට් එකක් දැන්මා.. මම හිතුවෙ උඹලා යාලුවො කියලා .. දැන්නෙ වැඩේ මීටර් උනේ.. අනේ මට්චන් මමනම් ඕවට නැහැ.. සොරි කොල්ලනේ.. මොනවා උනත් අපි හැමදාමත් එලකිරි එක්ක තමා:no::no::no:
     
    • Like
    Reactions: Darknet