mage hithata wadadena loku gataluwak thiyenawa. please danna kenek udawwak karanna. mata me karane hariyatama pahadilikaraganna darmaya danna hamudurukenek ho ka gana hariwath kiyanna.
ape malli bawana karana thanakata yanawa. ethana inna guruwarayek wage kenek wedding ekata mallige awama kiwa malliwa kenthi gassuwoth paw e kenata,apaye watena eka nawathan puluwan wandala samawagaththoth kiyala. e kathakala kena kiwa eya sathara apayata nowatena nisa eelaga bawaya gana baya na kiyala. e kiyanne sowan wela namne. eyata wada usas manasika thathweka malli innawalu. namuth maathaka eya ekka man randu una. eya kiw kala waradi deyak nisa. warada eyage wadipurama. api denna goda randu una. mata danagan oni magen une waradakda? eya inne ehema thathwekada? eya yanne bandaragama paththe gihi kenek karana bawana maddhasthanekata. e thana danna kenek hari methana innawada?
මගෙ හිතට වදඩෙන ලොකු ගටලුවක් තියෙනව. ප්ලීස් දන්න කෙනෙක් උදව්වක් කරන්න. මට මේ කාරනේ හරියටම පැහැදිලිකරගන්න ධර්මය දන්න හමුදුරුකෙනෙක් හෝ කා ගැන හරිවත් කියන්න.
අපෙ මල්ලි භාවනා කරන තැනකට යනව. එතන ඉන්න ගුරුවරයෙක් වගෙ කෙනෙක් වෙඩින් එකට මල්ලිගෙ ආවම කීව මල්ලිව කේන්ති ගැස්සුවොත් පව් ඒ කෙනාට,අපායෙ වැටෙන එක නවතන් පුලුවන් වැදල සමාවගත්තොත් කියල. එ කතාකල කෙනා කීව එයා සතර අපයට නොවැටෙන නිසා ඊලග භවය ගැන බය නෑ කියල. ඒ කියන්නෙ සොවාන් වෙලා නම්නෙ. එයාටත් වඩා උසස් මානසික තත්වෙක මල්ලි ඉන්නවලු. නමුත් මෑතක එයා එක්ක මන් රන්ඩු උනා. එය කිව් කල වැරදි දෙයක් නිසා. වැරැද්ද එයාගෙ වැඩිපුරම. අපි දෙන්න ගොඩ රන්ඩු උනා. මට දැනගන් ඕනි මගෙන් උනේ වැරද්දක්ද? එය ඉන්නෙ එහෙම තත්වෙකද? එය යන්නෙ බන්ඩරගම පැත්තෙ ගිහි කෙනෙක් කරන භාවන මද්ධ්යාස්ථානෙකට. ඒ තැන දන්න කෙනෙක් හරි මෙතන ඉන්නවද? මං එයගෙන් සමව ගන් ඔනිද? බාල නිස එක කරන් මොකක්ද වගෙ. අනික ඇත්තෙන්ම එය එහෙම තත්වෙකනම් ඒක කරන්නත් පුලුවන්. එහෙම නැත්තන් වැන්දල සමව ගන්න බැහැනෙ
මටත් තියෙන ප්රශ්නෙ ඒක්යි. කෙන්ති අරන් බැන්නෙ පොඩි කරුනකට මට. එයා භාවනා කරන් කලින් කෙන්ති ගන්න කෙනෙකුත් නෙවේ. එතනට ගියට පස්සෙ වෙනදට වඩියෙ කෙන්ති යනව. මට බයයි අපායෙ යන පවක් උනාද මගෙන් කියල. මෙ ලිපියෙ තියනවනෙ සෝවාන් උනත් පව් කරනව කේන්ති යනව කියල. සෝවාන් උනු කෙනෙක් හදුන ගන්නම බැරිද?ඉතින් එහෙම තත්වෙක ඉන්නවන්නන් රණ්ඩු වෙනවද බන් .. එහෙම කෙනක් කේන්ති ගන් නැනේ ..
අපි සොවන් කෙනෙක් බව නොදැන ඒ කෙනාව කේන්ති ගැස්සුවොත් ඒක පව්ද? මරණින් පස්සෙ සතර අපයෙ වැටෙන්න තරම් පවක්ද ඒක?