මචන් ඇත්තටම මට ප්රශ්න කීපයක් තියෙනව.
පුලුවන් අය දන්න දෙයක් කියාගෙන යමන්කො.
මම ප්රයිවට් කම්පනි එකක Executive level එකෙ ජොබ් එකක් කරන කෙනෙක්.
මට මචන් සෝෂල් ෆොබිය වගෙ කේස් එකක් තියෙනවා.
මට හිතෙනව කට්ටිය බලාගෙන ඉන්නව කියල මන් දිහා. ඒත් ඕක මචන් හැම තැනම වෙන්නෙ නෑ. ම්ට තේරෙන්නෙ නෑ ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල.
ගොඩක් වෙලාවට ඔෆිස් එකෙ කට්ටිය ඔක්කොම ඉදගෙන ඉන්නෙ මන් යන කෙලින් නම් එතකොට අවුල් යනව, නැත්නම් හිතහන් මොකක් හරි හේතුවක් නිසා කට්ටිය පෝලිමට කොහෙ හරි ඉදගෙන හෝ හිටගෙන ඉන්නව කියල. එතකොට අරම හිතෙනව.
ඒත් වෙලාවකට ඒක නෑ බන්. අනේ මන්ද මට තේරෙන්නෙ නැහැ.
අනික බන් මට ප්රසන්ටේෂන් එකක් කරගන්න නම් කොහොමත් බෑ. මීටින් එකක කට්ටිය හැමොම ඉස්සරහට ගිහිල්ල කතා කරන්න, කතාවක් කරන්න බෑ. මට තවම ඔය දෙක සෙට් වෙලා නෑ කරන්න.. ඒත් මට හිතාගන්න බෑ මන් මොකද කරන්නෙ කියල එහෙම අවස්තාවක් ආවොත්. ලැජ්ජාවෙ බෑ බන්.
මන් බෙහෙත් බීව Psychiatrist කෙනෙක් චැනල් කරල මාස තුනක් වගෙ. ඒකෙනුත් අඩුවක් නෑ බන්.
මට ලොකුවටම තියෙන්නෙ මන් දිහා කට්ටිය බලන් ඉන්නව කියල හිතෙන එකයි පිරිසක් මැදට ගිහින් කතා කරන්න බැරි එකයි. වෙන කිසිම ප්රශ්නයක් නෑ මට ඒ සම්බන්දව. ඔය දෙක විතරමයි තියෙන්නෙ. ඔය දෙක නිසා මගෙ සමහර Skills එහෙමත් හැංගිලා තියෙන්නෙ.
අනේ මචන් උපදෙසක් දියන්කො. මොකද කරන්නෙ මන්?