සොෂල් ෆොබියා වගේ තේරෙනව

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    මචන් ඇත්තටම මට ප්‍රශ්න කීපයක් තියෙනව.
    පුලුවන් අය දන්න දෙයක් කියාගෙන යමන්කො.

    මම ප්‍රයිවට් කම්පනි එකක Executive level එකෙ ජොබ් එකක් කරන කෙනෙක්.

    මට මචන් සෝෂල් ෆොබිය වගෙ කේස් එකක් තියෙනවා.

    මට හිතෙනව කට්ටිය බලාගෙන ඉන්නව කියල මන් දිහා. ඒත් ඕක මචන් හැම තැනම වෙන්නෙ නෑ. ම්ට තේරෙන්නෙ නෑ ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල.

    ගොඩක් වෙලාවට ඔෆිස් එකෙ කට්ටිය ඔක්කොම ඉදගෙන ඉන්නෙ මන් යන කෙලින් නම් එතකොට අවුල් යනව, නැත්නම් හිතහන් මොකක් හරි හේතුවක් නිසා කට්ටිය පෝලිමට කොහෙ හරි ඉදගෙන හෝ හිටගෙන ඉන්නව කියල. එතකොට අරම හිතෙනව.

    ඒත් වෙලාවකට ඒක නෑ බන්. අනේ මන්ද මට තේරෙන්නෙ නැහැ.

    අනික බන් මට ප්‍රසන්ටේෂන් එකක් කරගන්න නම් කොහොමත් බෑ. මීටින් එකක කට්ටිය හැමොම ඉස්සරහට ගිහිල්ල කතා කරන්න, කතාවක් කරන්න බෑ. මට තවම ඔය දෙක සෙට් වෙලා නෑ කරන්න.. ඒත් මට හිතාගන්න බෑ මන් මොකද කරන්නෙ කියල එහෙම අවස්තාවක් ආවොත්. ලැජ්ජාවෙ බෑ බන්.

    මන් බෙහෙත් බීව Psychiatrist කෙනෙක් චැනල් කරල මාස තුනක් වගෙ. ඒකෙනුත් අඩුවක් නෑ බන්.

    මට ලොකුවටම තියෙන්නෙ මන් දිහා කට්ටිය බලන් ඉන්නව කියල හිතෙන එකයි පිරිසක් මැදට ගිහින් කතා කරන්න බැරි එකයි. වෙන කිසිම ප්‍රශ්නයක් නෑ මට ඒ සම්බන්දව. ඔය දෙක විතරමයි තියෙන්නෙ. ඔය දෙක නිසා මගෙ සමහර Skills එහෙමත් හැංගිලා තියෙන්නෙ.

    අනේ මචන් උපදෙසක් දියන්කො. මොකද කරන්නෙ මන්?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මන් දන්න විදිහට නම් ඕව බේත් වලින් විතරක් හොදකරන්න බෑ බං.

    පීනන්න වතුරට බහින්න ම වෙනව වගෙ ඕවත් ප්‍රක්ටිස් කරලම තමා හදාගන්න වෙන්නෙ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෙ බැච් එකේ ඔහොම එකෙක් හිටියා ඌ ප්‍රසන්ටේෂන් තියන දවසට බීලා එන්නෙ. අවුලක් නෑ හොදට කරනවා

    ප්රසිද්ධියෙ නොකීවට මේකෙ බහුතරයකට ඕක තියෙනවා. නිතරම චන්ඩි, සුපිරි වැඩ්ඩො, vip පොරවල්, ගේම්කාරයො වගේ මේකෙ රගන උන්ට තමයි ඕක වැඩිපුර තියෙන්නෙ. ඒ හින්දයි මේක මට බනින උන්ට මං අනුකම්පා කරන්නෙ
    ------ Post added on Mar 9, 2024 at 9:21 AM
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපෙ බැච් එකේ ඔහොම එකෙක් හිටියා ඌ ප්‍රසන්ටේෂන් තියන දවසට බීලා එන්නෙ. අවුලක් නෑ හොදට කරනවා

    ප්රසිද්ධියෙ නොකීවට මේකෙ බහුතරයකට ඕක තියෙනවා. නිතරම චන්ඩි, සුපිරි වැඩ්ඩො, vip පොරවල්, ගේම්කාරයො වගේ මේකෙ රගන උන්ට තමයි ඕක වැඩිපුර තියෙන්නෙ. ඒ හින්දයි මේක මට බනින උන්ට මං අනුකම්පා කරන්නෙ
    ------ Post added on Mar 9, 2024 at 9:21 AM
    👍
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    හැමෝම උබ දිහා බලන් ඉන්න උබ හෙන කෑල්ල කියලද උබ හිතන් ඉන්නෙ? තොගේ මොනා බලන්නද. තමන්ව ඕව/අන්ඩ රේට් කරගන්නෙ නැතුව හිටහන්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් ඇත්තටම මට ප්‍රශ්න කීපයක් තියෙනව.
    පුලුවන් අය දන්න දෙයක් කියාගෙන යමන්කො.

    මම ප්‍රයිවට් කම්පනි එකක Executive level එකෙ ජොබ් එකක් කරන කෙනෙක්.

    මට මචන් සෝෂල් ෆොබිය වගෙ කේස් එකක් තියෙනවා.

    මට හිතෙනව කට්ටිය බලාගෙන ඉන්නව කියල මන් දිහා. ඒත් ඕක මචන් හැම තැනම වෙන්නෙ නෑ. ම්ට තේරෙන්නෙ නෑ ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල.

    ගොඩක් වෙලාවට ඔෆිස් එකෙ කට්ටිය ඔක්කොම ඉදගෙන ඉන්නෙ මන් යන කෙලින් නම් එතකොට අවුල් යනව, නැත්නම් හිතහන් මොකක් හරි හේතුවක් නිසා කට්ටිය පෝලිමට කොහෙ හරි ඉදගෙන හෝ හිටගෙන ඉන්නව කියල. එතකොට අරම හිතෙනව.

    ඒත් වෙලාවකට ඒක නෑ බන්. අනේ මන්ද මට තේරෙන්නෙ නැහැ.

    අනික බන් මට ප්‍රසන්ටේෂන් එකක් කරගන්න නම් කොහොමත් බෑ. මීටින් එකක කට්ටිය හැමොම ඉස්සරහට ගිහිල්ල කතා කරන්න, කතාවක් කරන්න බෑ. මට තවම ඔය දෙක සෙට් වෙලා නෑ කරන්න.. ඒත් මට හිතාගන්න බෑ මන් මොකද කරන්නෙ කියල එහෙම අවස්තාවක් ආවොත්. ලැජ්ජාවෙ බෑ බන්.

    මන් බෙහෙත් බීව Psychiatrist කෙනෙක් චැනල් කරල මාස තුනක් වගෙ. ඒකෙනුත් අඩුවක් නෑ බන්.

    මට ලොකුවටම තියෙන්නෙ මන් දිහා කට්ටිය බලන් ඉන්නව කියල හිතෙන එකයි පිරිසක් මැදට ගිහින් කතා කරන්න බැරි එකයි. වෙන කිසිම ප්‍රශ්නයක් නෑ මට ඒ සම්බන්දව. ඔය දෙක විතරමයි තියෙන්නෙ. ඔය දෙක නිසා මගෙ සමහර Skills එහෙමත් හැංගිලා තියෙන්නෙ.

    අනේ මචන් උපදෙසක් දියන්කො. මොකද කරන්නෙ මන්?
    oka machan practice ekenma tama aranne.. school uni yaddi sports katha karanna ehema kianne oka nisa passe eka completely normal wenawa. Toastmaster wage join wenna
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉතින් එහෙම බලන හිටියත් තමන් ගැන බලන එක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න බලන්න. ඕකට උත්තර හොයා ගන්න පුළුවන් ඔයාටම ඔයාගේ හිත එක්ක කතා කරලා විතරයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    paranoid schizophrenia වෙන්නත් පුලුවන්

    ඉතින් එහෙම බලන හිටියත් තමන් ගැන බලන එක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න බලන්න. ඕකට උත්තර හොයා ගන්න පුළුවන් ඔයාටම ඔයාගේ හිත එක්ක කතා කරලා විතරයි
    ඔන්න කිව්ව ඉතිං මගුලක්
    මේව එහෙම හදාගන්න පුලුවන් දේවල් නෙමේ බං 😅

    my advice is for you not rely upon drugs. Best and utmost cure is your mindset.
    බෙහෙත් ඕන බං
    දන්න නිසා කියන්නෙ
    හිතෙන් හදාගන්න බැරි දේවල් මේව