Oh, is that Raj Koothrappali?අපෙ බැච් එකේ ඔහොම එකෙක් හිටියා ඌ ප්රසන්ටේෂන් තියන දවසට බීලා එන්නෙ. අවුලක් නෑ හොදට කරනවා
ප්රසිද්ධියෙ නොකීවට මේකෙ බහුතරයකට ඕක තියෙනවා. නිතරම චන්ඩි, සුපිරි වැඩ්ඩො, vip පොරවල්, ගේම්කාරයො වගේ මේකෙ රගන උන්ට තමයි ඕක වැඩිපුර තියෙන්නෙ. ඒ හින්දයි මේක මට බනින උන්ට මං අනුකම්පා කරන්නෙ
------ Post added on Mar 9, 2024 at 9:21 AM
