සොෂල් ෆොබියා වගේ තේරෙනව

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    අපෙ බැච් එකේ ඔහොම එකෙක් හිටියා ඌ ප්‍රසන්ටේෂන් තියන දවසට බීලා එන්නෙ. අවුලක් නෑ හොදට කරනවා

    ප්රසිද්ධියෙ නොකීවට මේකෙ බහුතරයකට ඕක තියෙනවා. නිතරම චන්ඩි, සුපිරි වැඩ්ඩො, vip පොරවල්, ගේම්කාරයො වගේ මේකෙ රගන උන්ට තමයි ඕක වැඩිපුර තියෙන්නෙ. ඒ හින්දයි මේක මට බනින උන්ට මං අනුකම්පා කරන්නෙ
    ------ Post added on Mar 9, 2024 at 9:21 AM
    Oh, is that Raj Koothrappali?

    Season 8 Idea GIF by The Big Bang Theory
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මචන් ඉස්කොලෙ කාලෙදි මොකුත් Sport එකක් කලේ නැද්ද ? ස්ටේජ් එකකට නැගල අඩුම තරමෙ තවත් කට්ටියක් එක්ක කරන ඔය Drama වගේ දෙයකටවත් ඉදිරිපත් වෙලා නැද්ද ? යාලුවො ආශ්‍රය කරන්නෙ නැද්ද? යාලුවොත් එක්ක Trip එහෙමවත් යන්නෙ නැද්ද ? දැන් වයස කීයද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    Me okoma illusion ekak kiyala oluwata ganin.hebei ona welawata witarak.okoma atoms tikak witarane kiyala oluwata ganin.etakota baya gathiya adu wei.atoms kiyala mini maranna yanna epa ona welawata witarak atom switch on karaganin
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඉතිං උඹම කියල තියෙනවනෙ උඹට අනිත් අය බලං ඉන්නව කියල "හිතෙනව" කියල...
    උඹට හිතෙන දේයි, ඇත්තයි දෙකක්
     
    • Like
    Reactions: NewZealand

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    ඔයාට තමයි ඕකෙන් එළියට එන විදිය හොයා ගන්න වෙන්නේ. හැබැයි ඉතින් උදව් ගන්න කාගෙන් හරි. ඔය ප්‍රශ්නෙ වැඩිය හිතන්න යන්න එපා. එතකොට තමයි වෙන වෙන අවුලුත් මතු වෙන්නේ. දැනට comport zone එකේ ඉන්න බලන ගමන් උපදේශනයකට වගේ යන්න. ලෝකේ ඔය ප්‍රශ්න තියෙන අය ඕන තරම් ඉන්නවා මට නම් හිතෙන විදියට. YouTube, podcast එහෙම වෙනම playlist තියෙනවා ඕවට ඒවගෙනුත් දෙයක් ගන්න පුළුවන්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,016
    113
    toastmaster club ehekata join wenna.

    eeta kalin mokak harima sport ekak karana class ekakta set wenna,

    karate, yoga, badminton,tenis,table tennis etc
     
    • Like
    Reactions: NewZealand