යාළුවනේ සොහොන් පිල්ල කියල ගස් ජාතියක් තියනවද ??? BUMP එකකුත් දාගෙන යමු යාළුවනේ.
සොහොන් පිල්ලි කියලා නම් අහලා තියෙනවා..යාළුවනේ සොහොන් පිල්ල කියල ගස් ජාතියක් තියනවද ??? BUMP එකකුත් දාගෙන යමු යාළුවනේ.
මිත්‍යා විශ්වාසයක් නිසා කපල කපල ඉවරයක් කරපු ගහක් බන්. දැන් සොයාගන්න බැරි තරම්.බුදාම්මෝ බය හිතෙන නමක් ..........
මොකටද මචන් මෙව්වා ගන්නේ ........
ඒ කියන්නේ මචන් ඔය බලි තොවිල් වගේ වැඩ වලට ගන්නවදමිත්යා විශ්වාසයක් නිසා කපල කපල ඉවරයක් කරපු ගහක් බන්. දැන් සොයාගන්න බැරි තරම්.
මෙහෙමයි බන් මේක සෑහෙන දිග කතන්දර ගොඩක්. ඉතාම කෙටියෙන් කියන්නම්. මේ ගස් වියලි කලාපේ ආශ්‍රිතව තිබිල තියනවා. ඔය පිල්ලි සීන් එකට මේ ගහ සම්බන්ධ යයි විස්වාස කරපු මිනිස්සු මේ ගහට තමන්ගේ ගෙවත්තට එන්න ඉඩ දීලා නෑ. ගහට බේරිලා ඉන්න පුළුවන් වෙච්ච එකම තැන සොහොන් පිටිය විතරයි. එතනදී සිදුවන විද්‍යාත්මක කරුණක් නිසා ගහට තම පරම්පරාව වර්දනය කරගන්න බැරි වෙනවා. හොදට කොළ දාල හැදෙන ගහක් නිසා ගහ යට අදුරුයි. විශාල ඔක්සිජන් ප්‍රමාණයක් දෙන වටිනා ගහක් මිත්‍යා විස්වාස ගොන්නක් නිසා වද වෙලාම ගිහින්.ඒ කියන්නේ මචන් ඔය බලි තොවිල් වගේ වැඩ වලට ගන්නවද
Thanks Bro...මෙහෙමයි බන් මේක සෑහෙන දිග කතන්දර ගොඩක්. ඉතාම කෙටියෙන් කියන්නම්. මේ ගස් වියලි කලාපේ ආශ්‍රිතව තිබිල තියනවා. ඔය පිල්ලි සීන් එකට මේ ගහ සම්බන්ධ යයි විස්වාස කරපු මිනිස්සු මේ ගහට තමන්ගේ ගෙවත්තට එන්න ඉඩ දීලා නෑ. ගහට බේරිලා ඉන්න පුළුවන් වෙච්ච එකම තැන සොහොන් පිටිය විතරයි. එතනදී සිදුවන විද්‍යාත්මක කරුණක් නිසා ගහට තම පරම්පරාව වර්දනය කරගන්න බැරි වෙනවා. හොදට කොළ දාල හැදෙන ගහක් නිසා ගහ යට අදුරුයි. විශාල ඔක්සිජන් ප්‍රමාණයක් දෙන වටිනා ගහක් මිත්‍යා විස්වාස ගොන්නක් නිසා වද වෙලාම ගිහින්.
මෙහෙමයි බන් මේක සෑහෙන දිග කතන්දර ගොඩක්. ඉතාම කෙටියෙන් කියන්නම්. මේ ගස් වියලි කලාපේ ආශ්‍රිතව තිබිල තියනවා. ඔය පිල්ලි සීන් එකට මේ ගහ සම්බන්ධ යයි විස්වාස කරපු මිනිස්සු මේ ගහට තමන්ගේ ගෙවත්තට එන්න ඉඩ දීලා නෑ. ගහට බේරිලා ඉන්න පුළුවන් වෙච්ච එකම තැන සොහොන් පිටිය විතරයි. එතනදී සිදුවන විද්‍යාත්මක කරුණක් නිසා ගහට තම පරම්පරාව වර්දනය කරගන්න බැරි වෙනවා. හොදට කොළ දාල හැදෙන ගහක් නිසා ගහ යට අදුරුයි. විශාල ඔක්සිජන් ප්‍රමාණයක් දෙන වටිනා ගහක් මිත්‍යා විස්වාස ගොන්නක් නිසා වද වෙලාම ගිහින්.
